Wednesday, December 2, 2015

හැදුනුම්පත් අංකය අනුව 2015 ඡන්ද හිම් නාම ලේඛන විස්තර අන්තර්ජාලයෙන් .....

2012 වසරේදි මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය විසින් දිවයිනේ සියළු ඡන්ද හිමියන්ගේ නාම ලේඛන හා විස්තර අන්තර්ජාල ගත කලත්  පසුව නැවත එම විස්තර අන්තර්ජාලයෙන් ඉවත් කර තිබුනි.

     පෙර පැවති තත්ත්වයේ නොවුනත් ජාතික හැදුනුම් පත් අංකය ඇතුලත් කල විට අදාල පුද්ගලයාගේ විස්තර 2015 ඡන්ද නාම ලේඛනයට ඇතුලත් වී ඇත්දැයි පරීක්ෂා කර බැලීමට මේ වන විට අන්තර්ජාලයෙන් අවස්ථාව සැලසී ඇත.


   හැදුනුම් පත් අංකය අනුව 2015 ඡන්ද නාම ලේඛනයේ තමන්ගේ විස්තර ඇත්දැයි පරීක්ෂා කිරීමට මෙතන ක්ලික් කරන්න