Monday, November 30, 2015
පවුල් තොරතුරු දත්ත පද්ධති අකෘතියක්.....
වසම් වලට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් පවත්වාගෙන යායුතු හා යාවත් කාල කල යුතු පවුල් තොරතුරු රැස් කිරීම පිණිස ආර්ථික සංවර්ධන නිලධාරියකු විසින් සැකසූ ඇක්සස් ඩේටාබේසයක ආකෘතියක් පහතින් දක්වා ඇත.රජය විසින් ලබා දි තිබූ ආකෘතියට අනුරූපව සකසා ඇති මෙම ඩේටාබේසය බාගත කොට එය තමන්ටත් භාවිතයට සුදුසුදැයි පරීක්ෂා කර බලන්න.
Tuesday, November 24, 2015
කොට්ඨාශයේ කර්මාන්ත කරුවන්ගේ තොරතුරු
සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ තොරතුරු(වසම් මට්ටමින්)
සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්
බේකරි
ස්වර්ණාභරණ
බතික් රෙදි හා ඇදුම් විකිනීම කරන්නන්
ඇදුම් මැසීම
නිමි ඇදුම් විකිනීමේ ව්‍යාපාර
කැටයම් කැපීම හා විකිනීම
ගෘහ භාණ්ඩ විකිණීමේ ව්‍යාපාර
යාන්ත්‍රික ලීමෝල්
යාන්ත්‍රික වඩුමඩු
කොහුමෝල් ව්‍යාපාර
ලෙලි කොහු
වඩු මඩු
බෝට්ටු සේවාවන්
ගොඩනැගිලි ද්‍රව්‍ය
කොණ්ඩා කැපීම
සම්භාණ්ඩ විකිණිම
ග්‍රොසරි
මෝටර් රථ අළුත්වැඩියාව
පාපැදි අළුත්වැඩියාව
යතුරුපැදි අළුත්වැඩියාව හා සර්විස්
ත්‍රීරෝද රථ අමතර කොටස් විකිනීම
සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්
බේකරි
ස්වර්ණාභරණ
බතික් රෙදි හා ඇදුම් විකිනීම කරන්නන්
ඇදුම් මැසීම
නිමි ඇදුම් විකිනීමේ ව්‍යාපාර
කැටයම් කැපීම හා විකිනීම
ගෘහ භාණ්ඩ විකිණීමේ ව්‍යාපාර
යාන්ත්‍රික ලීමෝල්
යාන්ත්‍රික වඩුමඩු
කොහුමෝල් ව්‍යාපාර
ලෙලි කොහු
වඩු මඩු
බෝට්ටු සේවාවන්
ගොඩනැගිලි ද්‍රව්‍ය
කොණ්ඩා කැපීම
සම්භාණ්ඩ විකිණිම
ග්‍රොසරි
මෝටර් රථ අළුත්වැඩියාව
පාපැදි අළුත්වැඩියාව
යතුරුපැදි අළුත්වැඩියාව හා සර්විස්
ත්‍රීරෝද රථ අමතර කොටස් විකිනීම
Tuesday, November 17, 2015
“රිද්ම 8“ ප්‍රසංගය සාර්ථකව අවසන්වේ... (ඡායාරූප හා වීඩියෝ සහිතයි)
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා වැඩසටහනට ආධාර පිණීස 8 වැනි වරටත් පැවැත්වූ “රිද්ම 8 “ ප්‍රසංගය 2015 නොවැම්බර් 13 සිකුරාදා සවස් වරුව පුරාම බෙන්තොට ගාමිණී ජාතික පාසැලේදී ඉතා විචිත්‍රවත් අයුරින් පැවැත්වුනි.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන්,කෘ.ප.නි.ස නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීනගේ නැටුම්,ගැයුම් ,වැයුම් ,රැගුම් ආදීයෙන් ඹපනැංවී කලා උළෙලක අසිරියක් ගත් මෙම ප්‍රසංගයට පළාතේ දේශපාලන නායකයන්,පරිපාලන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ආරාධිත නිලධාරීන් රාශියක් සහභාගි විය.
Thursday, November 12, 2015
බෙන්තොට මිරිස්වත්ත මහකුරුන්දවත්ත නිවාස ව්‍යාපෘතිය 2015-11-10
ඡායාරූප හා විස්තර- දර්ශන කරුණාරත්න
Wednesday, November 11, 2015
හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය සාර්ථකව නිමවේ....
හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ඊයේ(2015/11/10) දිනයේදී පැවැත්වුනි.හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටුවේ යෝජනාවක් අනුව ගම්වාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදුවූ අතර හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් , ග්‍රාම නිලධාරී ටී.රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන් මෙන්ම වසම භාර පොළිස් නිළධාරී මහත්වරුද සිව්ල් ආරක්ෂක කමිටු නිලධාරීන් හා ගම්වාසීන්ද මෙම අවස්ථාවට සහභාගී විය....(ඡායාරූප පහතින්)
Sunday, November 8, 2015
බෙන්තොට කොට්ඨාශයට අයත් ලියාපදිංචි ප්‍රජාමූල,ස්වේච්ඡා හා සුභසාධන සමිති
01 | Agrarian Societies (ගොවි සමිති) | Click Here |
---|---|---|
02 | Credit Giving Societies (ණය ලබාදෙන සමිති) | Click Here |
03 | Elder’s Societies (වැඩිහිටි සමිති) | Click Here |
04 | Funeral Donation Societies (අවමංගල්‍යාධාර සමිති) | Click Here |
05 | Rural Development Societies (ග්‍රාම සංවර්ධන සමිති) | Click Here |
06 | Samurdhi Societies (සමෘද්ධි සමිති) | Click Here |
07 | Sport Societies (ක්‍රීඩා සමිති) | Click Here |
08 | Welfare Societies (සුබසාධක සමිති) | Click Here |
09 | Women’s Societies (කාන්තා සමිති) | Click Here |
10 | Youth Societies (තරුණ සමිති) | Click Here |
11 | Other Various Societies (වෙනත් විවිධ සමිති) | Click Here |
Saturday, November 7, 2015
වසම්වලට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් 2021
No Name Of Officer GN Division Official Address and Tel
1 | K.D.Chathurika Sanjeewani | 01 Pahurumulla | Taniya Hashini,Pahurumulla,Bentota0772827779 |
2 | Nadeeka Senevirathna | 02 Angagoda | Angagoda,Bentota,0773180835 |
3 | H.L.Nilanthi | 2A Warahena | Neelsige waththa Pansala, Bentota0715378724 |
4 | Dimuthu Shamili | 3 Yathramulla | Yathramulla, Bentota,0715694055 |
5 | H. Sabeetha de Silva | 3A Bodimaluwa | Inoka Neranjala, Bodimaluwa, Bentota0710693980 |
6 | A.P.M.Peris | 3B Sinharupagama | U.K.Chandana, Sinharupagama, Bentota 0767075946 |
7 | H.S.Ishanka Priyangani Fernando | 3C Kommala | P.M.Upali Gunasekara, Kommala, Bentota0718961952 |
8 | A.P.M.Peris | 3D Hunganthota Wadumulla | Hunganthota Wadumulla, Bentota 0767075946 |
9 | M.K.Nuwan Dinidu | 05 Dope | Ganepurana Viharaya, Dope, Bentota0760613827 |
10 | H.M.Rasangika Udayamala | 5A Kahagalla | Siril Maduwagoda,Neketh Watta,Dope,Bentota 0713152650 |
11 | A.Tharanga Shamali de Zoysa | 06 Dedduwa | Cooperative Bank,Dedduwa,Haburugala0764067262/0776048196 |
12 | H.D.Pradeepa Harshani Kumari | 08 Yalegama | Yalegama Praja Shalawa,Induruwa 0784962724 |
13 | Sepalika Ruwanthi Senarathna | 08A Galbada | B.Nandasoma,Saddarmodaya Mawatha,Katukoliya,Induruwa 070-4499077 |
14 | T.H.Dammika | 8B Olaganduwa | K.D.Danapala,Olaganduwa,Induruwa 0767144196 |
15 | B.D.Chandana Prabath | 8C Athuruwella | T.Nanayakkara, Athuruwella,Induruwa0710865721 |
16 | Renuka Punchihewa | 09 Kaikawala | Renuka Punchihewa,Dola Udumulla,Kaikawala, Induruwa 071-0789736 |
17 | H.S.Krishanthi | 09A Etawalawatta (East) | Praja Shalawa, Etawalawaththa east 0716466019 |
18 | R.D.W.R.Ruwan Pathirana | 09B Etawalawatta (West) | Erandi Saputhanthri, Etawalawatta (West),Induruwa 0761341850 |
19 | J.P.Ashoka Kumari Jayalath | 09C Habakkala | M.K.Ajith Kumara,Habakkala,Induruwa 0772813492 |
20 | W.G.V.Nayana Kumara | 10 Kahawegammedda | Praja Shalawa,Nelumpokuna,maha Induruwa 0710865300 |
21 | dilesha Gunasekara | 10A Warakamulla | 0719314039 |
22 | Sandamali Warunika | 10B Akadegoda | M.Mallawarchchi,Kapugewatta,Maha Induruwa076 1963640 |
23 | K.P.Kanaheraarachchi | 10C Kandemulla | gramiya lekam karyalaya Kandemulla 0774281254 |
24 | O.K.D.Tharanga Pathirana | 11 Gonagalapura | Shantha Opatha,Old Junction,Gonagalapura 0775089823 |
25 | D.A.Rangana Thushaji de Silva | 11A Mullegoda | In front of Temple,Mullegoda,Induruwa0710864795 |
26 | P.Indu Kumari | 11B Galthuduwa | Praja Shalawa,Galthuduwa,Gonagala0715393343 |
27 | K.L.Nayana Dilhani | 11C Galagama | Grameeya lekam karyalaya,Galagama,Induruwa0772075779 |
28 | Inosha Devini punchihewa | 11D Dobagahawatta | Praja shalawa,,Gonagala 0772248344 |
29 | M.D.Nilmini Sadareka | 11E Kolaniya | Kolaniya Praja Shalawa,Galthuduwa ,Gonagala 0774220928 |
30 | P.Neera Nilanthi | 12 Haburugala | Bataketiyawatta, piyedda Road,Haburugala 0705130496 |
31 | W.D.Nayomi Nilanga | 12A Thotakanaththa | K.P.Keerthi Darmarathna,Thotakanaththa,Haburugala 0710864014 |
32 | M.G.Jayanthi Thamara Nandani | 12B Thunduwa(East) | 130E,Thunduwa,haburugala 0771261627 |
33 | Ramani Priyanthi | 12C Thunduwa(West) | Thunduwa(West),Haburugala 078 6515923 |
34 | K.P.Chandrika Nilanthi | 12D Suriyagama | Chandrika Nilanthi,Puwakwatta,Haburugala0711567018 |
35 | A.T.S.Abewardana | 12E Elakaka | Praja Shalawa,Elakaka,Haburugala078-8181345 |
36 | M.Ishani Sadamali | 12F Viyanduwa | Gramaniladari Office,Viyanduwa,haburugala 0712802002 |
37 | H.P.M.Hasanthi | 13 Ranthotuvila | H.P.M.Hasanthi,Galmangodawatta,Ranthotuvila 0715234861 |
38 | P.H.Hasitha Kumara | 13A Moragoda | Shantha Jayawardana,Moragoda,Bentota 0710864014 |
39 | H.V.Raajani Priyangika | 13B Malawala | Malawala Purana Viharaya,Ranthotovila 0715157096 |
40 | R.D.Theja Nishanthi | 14 Mahagoda | L.G.Thomas,Bogahagoda,Miriswatta 0775508005 |
41 | R.D.Dimuthu Kalpani | 14A Miriswatta | S.N.Lilawathi,357,Katuwatta,Miriswatta 0710864213 |
42 | M.K.Asha Wasanthika | 14B Mahavila(East) | “Wasantha”,Mahawatta,Mahavila,Haburugala |
43 | T.H.Asanka Dilsahn | 14C Mahavila(West) | G.P.Samaradasa,Wadiyakanda,Miriwatta,Bentota 0710864011 |
44 | Nadeeka Sewwandi Wickramarchchi | 14D Pilekubura | Gramaniladari Office, Pilekubura,Miriswatta
0772005583 |
45 | D.LSandya Dalwin | 14E Ethungagoda | H.A.Gunadasa, Ethungagoda,Bentota 0705083827 |
46 | L.G.Sudeepika Nilmini | 40 Maha Uragaha | Sudeepika Nilmini,Kekirigath Hena,Maha Uragaha 071-3598366 |
47 | P.A.Diluka Madushanka Mendis | 40A Kotuwabendahena | Diluka Madushanka Mendis, Kotuwabendahena, Maha Uragaha 0778311264 |
48 | Danushka Sampath Jayasundara | 40B Hipanwatta | Praja Shalawa,Diyaparaduwa 0710865165 |
49 | M.D.Samanthi Wijekumari | 40C Kuda Uaragaha | Praja Shalawa, Kuda Uaragaha 077_6468955 |
50 | A.Chulaka Kumara | 40D Iahala Malawala | Sarath karunarathna,Ihala Malawala,Ranthotuvila 0702134428 |
51 | H.P.Deepthi | 40E Delkabalagoda | Praja Shalawa,Kotakilala,Maha Uragaha |
Subscribe to:
Posts (Atom)