Monday, December 7, 2015

දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....

විස්තර හා ඡායාරූප - එච්.පී. දීප්ති (දෙල්කබලගොඩ ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 (2015) සංවර්ධන කටයුත්ත පසුගියදා සාර්ථකව අවසන් විය මෙම සංවර්ධන වැඩසටහන අදියර 2කින් සිදුවු අතර වසමේ අබලන් ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණයත් පරුස්සගොඩ පළමු පටුමඟ කොන්ක්‍රීට් කිරීමත් සිදුවිය


1) ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය

සංවර්ධනයට පෙර



සංවර්ධනය කිරීම 




සංවර්ධනයට පසු 









2) පරුස්සගොඩ පලමු පටුමඟ කොන්ක්‍රීට් කිරීම

 සංවර්ධනයට පෙර

සංවර්ධනය කිරීම 

සංවර්ධනයට පසු