Monday, October 23, 2023

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිිධානය කරනු ලැබු  ඇසුරුම්කරණය පිළිපඳ වැඩසටහන 2023.10.20 දින කාර්යාලයීය ශ්‍රවණාගාරවේ දී පැවැත් විම‍.








Friday, October 20, 2023


කුරුදු කුරු නිෂ්පාදනය, තෙල් නිස්සාරණය හා කුරුදු අපනයනය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත් විම.





 




Friday, October 13, 2023

 ගෘහආශ්‍රිත එළුවන් ඇති කිරීමේ ව්‍යාපෘතිය -2023






Thursday, October 12, 2023



දිවිසරු මල් සංගමයේ ව්‍යවසායකයින් සදහා ටෙරාරියම් හා කොකිඩාමා මල් කලාව පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත් විම.



 





Friday, October 6, 2023

 

සේදුම් කාරක නිෂ්පාදනය 2023.10.05 දින පැවැත් විම.





 

Monday, October 2, 2023

 වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2023.09.27