Wednesday, December 23, 2015

කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ..

 විස්තර හා ඡායාරූප - සමන්ති විජයකුමාරි (කුඩා උෟරගහ අාර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර අදියර දෙකකින් මෙම සංවර්ධන වැඩසටහන සිදුවිය


       * දිද්දුගොඩ හරස්පාර කොන්ක්‍රීට් කිරිම







       * වෙලේ පන්සල පාර ගල් අැල්ලීම