Monday, December 7, 2015

ඇටවලවත්ත- බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන නිමවේ...

විස්තර හා ඡායාරූප - වරුණී රුමේදා රුවන්පතිරණ (ඇටවලවත්ත බටහිර ආර්ථික සංවර්ධන නිලධාරිණී)

   බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ ඇටවලවත්ත -බටහිර ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන හටතේ මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම පසුගියදා අවසන් විය.


1) පාසැල පහල පාර
   
     සංවර්ධනයට පෙර
                   

    සංවර්ධනය කිරීම


2) iv වන පටුමඟ

සංවර්ධනයට පෙර 

සංවර්ධනය කිරීම