Monday, November 30, 2015

පවුල් තොරතුරු දත්ත පද්ධති අකෘතියක්.....


 වසම් වලට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් පවත්වාගෙන යායුතු හා යාවත් කාල කල යුතු පවුල් තොරතුරු රැස් කිරීම පිණිස ආර්ථික සංවර්ධන නිලධාරියකු විසින් සැකසූ ඇක්සස් ඩේටාබේසයක ආකෘතියක් පහතින් දක්වා ඇත.රජය විසින් ලබා දි තිබූ ආකෘතියට අනුරූපව සකසා ඇති මෙම ඩේටාබේසය බාගත කොට එය තමන්ටත් භාවිතයට සුදුසුදැයි පරීක්ෂා කර බලන්න.


 NOTE:-
      *ඩේටාබේසය භාවිතා කිරීමට වඩාත් සුදුසු පරිගණක යන්ත්‍රයක භාවිතයයි.(microsoft access 2007 හෝ ඊට ඉහල )
      * ඩේටාබේසයේ ටැබ් දර්ශනය වීමට හා ඇතැම් List & Combo Box භාවිතා කිරීමට සිංහල යුනිකේත(UNICODE) පරිගනකයට ස්ථාපනය කර තිබිය යුතුය.(පහත රූපය බලන්න)


      * දත්ත ඇතුළු කිරීම සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන් ඕනෑම ආකාරයට කල හැකි නමුත් දත්ත සෙවීම හා පෙරීම(search & filt) කිරීමේදී හා වෙනත් පරිගනක,ස්මාර්ට් දුරකථන හරහා භාවිතා කිරීමේදී ඉංග්‍රීසියෙන් දත්ත ඇතුල් කර තිබිම වඩාත් පහසුවේ. 

ඩේටාබේසය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.ඉන්පසු රූපයේ දක්වා ඇති ආකාරයට Database4 ගොනුව මත මවුසය තබා රයිට් ක්ලික් කොට Download යන්න තෝරන්න)
                                         

Screen shot of database