Saturday, December 5, 2015

වරාහේන වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....

විස්තර හා ඡායාරූප - චතුරිකා ද අල්විස් -(වරාහේන ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරාහේන ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-2015 යටතේ වසමේ මාර්ග දෙකක් ක්‍රොන්ක්‍රීට් හා තාර දමා  සංවර්ධනය කිරීම පසුගියදා අවසන් කෙරුනි.
 සංවර්ධන වැඩසටහන 
        1) අලවතුගොඩ පන්සල පාර තාර දමා සංවර්ධනය  - දිග මීටර් 160  , පළල අඩි 10
           ආරම්භය - අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ නිවස
          අවසානය - චිත්‍රා ආයුර්වේද හෝටලය

       
         සංවර්ධනයට පෙර -

          සංවර්ධනයට පසු


       2) සූරියගොඩ මුදියන්සේගෙවත්ත පාර කොන්ක්‍රීට් කිරීම - දිග මීටර් 60  පළල අඩි 8
           ආරම්භය - විර ගාමිණී කරුණාතිලක මයාගේ නිවස
           අවසානය -චන්දන ගුණතිලක මයාගේ නිවස

          සංවර්ධනයට පෙර -


         සංවර්ධනයට පසු