Monday, February 26, 2024

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල වර්ෂ ආරම්භක SED MINI FAIR අලෙවි ප්‍රදර්ශනය 2024.02.26 දින කාර්යාලයීය පරීශ්‍රයේදී පැවත්විණ .









Sunday, February 25, 2024

බෙන්තොට ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාවන් පිළිබඳව වසම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පස්වැනි වැඩසටහන  (2024.02.25) දින පිලේකුඹුර ග්‍රාමනිලධාරි වසමේ නිලසෙවන කාර්යාලයීය පරීශ්‍රයේදී පැවැත්විය.







.

Thursday, February 22, 2024

බෙන්තොට ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාවන් පිළිබඳව වසම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සිව්වැන්න (2024.02.22) දින කුඩාඌරහහා ග්‍රාමනිලධාරි වසමේ නිලසෙවන කාර්යාලයීය පරීශ්‍රයේදී පැවැත්විය.







Thursday, February 15, 2024

 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාවන් පිළිබඳ වසම් මට්ටමින් දැනුවත් කිරිමේ වැඩසටහනේ තෙවැන්න 2024.02.14 දින මහවිල (නැ) - ශ්‍රී අශෝකාරාම විහරස්ථානයේදී පැවැත්විණි.







Monday, February 12, 2024

 

ජිවනෝපාය වැඩිදියුණු කිරිම සඳහා දිස්ත්‍රික් පාදක කුඩා වැවිලි බෝග සංවර්ධන වැඩසටහන යටතේ මී මැසි පෙට්ටි ලබාදිම.











Saturday, February 10, 2024

 කුඩා ව්‍යාපාර අංශයේ සේවාවන් පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ දෙවැන්න ලෙස 2024.02.09 වන දින ඉහළ මාලවල -  නිලසෙවන කාර්යාලයේ පැවැති වැඩසටහන.





 

Thursday, February 8, 2024

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාවන් පිළිබඳ වසම් මට්ටමෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර 2024.02.08 හබුරුගල - නිලසේවණ කාර්යාලයීය පරිශ්‍රෙය් දී පවත් වන ලදි.







 76 වන නිදහස් දිනයට සමගාමීව 2024.02.05 දින බෙන්තොට ගා/ගාමිණි ජාතික පාසලේ දී සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන.







 

Sunday, February 4, 2024

 76 වන නිදහස් දිනය වෙනුවෙන් 2024.02.04 දින තුන්දුව නැගෙනහිර වසමේ සිදු කරන ලද රුක් රෝපන වැඩසටහන