Saturday, December 5, 2015

මුල්ලෙගොඩ වසමේ ලක්ෂ 10 - (2015) සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ අවසන්වේ....

ඡායාරූප හා විස්තර - අසංක දිල්ශාන් (මුල්ලෙගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂ 10 - (2015)  සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ පසුගියදා අවසන් විය


  ආරම්භය - මුල්ලෙගොඩ පන්සල අසලින්
  අවසානය - සුසන්ත මහතාගේ නිවස
  දිග                         පළල අඩි 8


 මාර්ගයේ වැඩ කිරීම -            


සංවර්ධනයෙන් පසු