Tuesday, March 1, 2016

නීති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන -2016/03/01(with audio clip)

    වර්තමානයේ වසංගතයක් මෙන් රටපුරා ව්‍යාප්තවෙමින් යනනීති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වලින් ග්‍රාමිය ජනතාව ආරක්ෂා කිරීම සඳහා කෙෂත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2016/03/01 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
  ශ්‍රී ලංකා මහබැංකුවේ දකුණූ පළාත් කලමණාකරන සංවර්ධන නිලධාරී එම්.පි අනුර මහතා විසින් පැවැත්වූ මෙම දේශණය සදහා වසම් මට්ටමේ කෙෂත්‍ර රාජකාරිවල නිරත ග්‍රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන්,දිවිනැගුම සංවර්ධන නිලධාරීන්.....ඇතුළු රාජ්‍ය නිලධාරින් බොහෝ පිරිසක් මෙම විශේෂ දේශනයට සහභාගී විය.
   මෙහි විශේෂ අවස්ථා ඡායාරූප කිහිපයක් හා දේශනයේ සාරාංශිත හඩපටයක් පහතින්