Wednesday, December 9, 2015

ආර්ථික සංවර්ධන නිලධාරීන් සඳහා පැවැත්වූ “සමථකරණ“ පුහුණු වැඩසටහන 2015/11/19

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථකරණ වැඩසටහන් නිලධාරිණී ඩී.එන්.සඳරේණූ මහත්මිය  සහ අම්බලන්ගොඩ ප්‍රා.ලේ කාර්යාලයේ සමථකරණ වැඩසටහන් නිලධාරිණී සුරංජි රණසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් වසම් වලට අනුයුක්තව කේෂත්‍ර රාජකාරියේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද “සමථකරන“ පුහුණු වැඩසටහන  2015/11/19 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.

   සමථකරණ නිලධාරීන් දෙදෙනා විසින් ප්‍රායෝගික පුහුණුව සමඟ පැවැත්වූ මෙම වැඩසටහන කෙෂත්‍ර රාජකාරී කටයුතු කරන ආර්ථික සංවර්ධන නිලධාරීන් වන අපහට මහත් ඵලදායි වූ සාර්ථක වැඩසටහනක් බව වැඩසටහන අවසානයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් ස්තූතිය ඵල කල ආර්ථික සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෞම්‍ය කුමාර මහතා පැවසීය

 මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප පහතින්...