Thursday, December 10, 2015

මහවිල නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන අවසන්වේ...

ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ 

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවිල නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -(2015) පසුගියදා සාර්ථකව වැඩඅවසන් විය.මේ යටතේ ගඟසිරි උයන පාර හා නාහිටිය පල්ලවත්ත පාර යන මාර්ග දෙක කොන්ක්‍රීට් දැමීම සිදුකෙරුනි.


1) ගඟසිරි උයන පාර

සංවර්ධනයට පෙර

සංවර්ධන කිරීම 

සංවර්ධනයෙන් පසු 


2) නාහිටිය පල්ලවත්ත පාර

සංවර්ධනයට පෙර 

සංවර්ධන කිරීම 

සංවර්ධනයෙන් පසු