Friday, December 29, 2023

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල වර්ෂ අවසාන     SED MINI FAIR අලෙවි ප්‍රදර්ශනය 2023.12.27 කාර්යාලයීය පරිශ්‍රෙය්දී පැවැත් විම.










Thursday, December 21, 2023

 2023.12.20 වන දින ඉදුරුව සිරි සුවඩ්ඩනාරාම විහාරයේ පැවති රුක් රෝපණ වැඩසටහන.








 

 

කෘෂී කර්ම අමාත්‍යංශය සම්බන්ධීකරනයෙන් බෙන්තොට කොට්ඨාසයේ අපනයන ව්‍යාපාර 02 ක් සඳහා කුරුදු කට් කිරිමේ යන්ත්‍ර 02 ක් ලබා දිම.







Wednesday, December 20, 2023

 බෙන්තොට කොට්ඨාශයේ නිර්මාංශී පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා බිම්මල් වගාව ප්‍රචලිත කිරිමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන ලද බිම්මල් ගෘහ ඉදි කිරීම - 2023







Monday, December 11, 2023

 රුක් රෝපණ වැඩසටහන් සඳහා මී පැළ හා කුඹුක් පැළ ලබා දිම 2023.12.08





 

Tuesday, November 28, 2023

 හරිත පුදබිම වැඩසටහන යටතේ 2023.11.27 දින මද්දේවෙල කෙත්තාරාම විහාරයේ පැවති රුක් රෝපණ වැඩසටහන.



 





 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල SED MINI FAIR අලෙවි ප්‍රදර්ශනය 2023.11.27 කාර්යාලයීය පරිශ්‍රෙය්දී පැවැත් විම.










Friday, November 17, 2023

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලැබු ගිණුම්කරණ වැඩසටහන 2023.11.15 දින පැවැත් විම. 








Monday, October 23, 2023

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිිධානය කරනු ලැබු  ඇසුරුම්කරණය පිළිපඳ වැඩසටහන 2023.10.20 දින කාර්යාලයීය ශ්‍රවණාගාරවේ දී පැවැත් විම‍.