Tuesday, September 19, 2023

 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද මුල්‍ය සාක්ෂරතාවය 

පිළිබඳ වැඩසටහන 2023.09.15 පැවැත් විම.






Tuesday, September 12, 2023

 ව්‍යවසායකත්ව සංස්කෘතියක් පාසල් තුළ ගොඩනැගීම අරමුණු කරගෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින්   ගා/ඇලකාක ජාතික පාසලේ සිසුන් සඳහා සිදු කරන ලද දැනුවත් කිරිමේ වැඩසටහන 2023.09.11 දින පැවැත් විම‍.