Sunday, December 6, 2015

අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන සාර්ථකව අවසන්වේ....

විස්තර ඡායාරූප හා වීඩියෝ - බී.ඩී.චන්දන ප්‍රභාත්(අතුරුවැල්ල ආර්ථික සංවර්ධන නිලධාරී)
   බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන යටතේ බුද්ධගොඩ වත්ත මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම අද(2015/12/06) දින අවසන් විය.

* මාර්ගය 1 - බුද්ධගොඩවත්ත පෙරපාසල අසලින් ආරම්භ වී  බී.ඒ.හරිස්චන්ද්‍ර මහතාගේ නිවසින් අවසන් වන
                   දිග -මීටර් 91   පළල අඩි 8
සංවර්ධනයට පෙර-

සංවර්ධනයට පසු


* මාර්ගය 2 - පීටර් මහතාගේ තෙල් මෝල අසලින් ආරම්භවී සීලවතී කැටපෙආරච්චි නිවස දෙසට මීටර් 40 පළල අඩි 8
     
සංවර්ධනයට පෙර

සංවර්ධනයට පසු

වීඩියෝ -