Monday, November 21, 2016

බෙන්තොට කොට්ඨාශයේ නිල මෙහෙවර සාර්ථකව නිමවේ...

නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩසටහන  2016.11.17 දින ගෝනගල පිරිවෙන් පරිශ්‍රයේදී හා තවත් කලාප 03 කදී ඉතා සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

Thursday, September 8, 2016

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුලකට හිසට සෙවනක්..


බෙන්තොට කොට්ඨාශයේ මහ ඌරගහ වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වන එච්.ජී. මහේෂිකා මධුවන්ති මහත්මියගේ ඉදිකෙරෙමින් පවතින නිවසේ වහල ගැසීම සඳහා ශ්‍රම දායකත්වය සපයා එම නිවස සෑදිමේ කටයුත්ත කඩිනම් කිරීම බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් 2016/09/08 දින සාර්ථකව සිදු කෙරුනි.

Thursday, September 1, 2016

බෙන්තොට කොට්ඨාශයේ ජනගහන තොරතුරු - 2016

වයස් කාණ්ඩ අනුව ජනගහනය


IDග්‍රාම නිලධාරී වසම අංකයඅවු 5ට අඩු ස්ත්‍රීඅවු 5ට අඩු පුරුෂ5-14 ස්ත්‍රී5-14 පුරුෂ15-35 ස්ත්‍රී15-35 පුරුෂ36-60 ස්ත්‍රී36-60 පුරුෂ61-80 ස්ත්‍රි61-80 පුරුෂ80 ටවැඩි ස්ත්‍රී80 ට වැඩි පුරුෂවයස අනුව ස්ත්‍රී එකතුවවයස අනුව පුරුෂ එකතුව
101 පහුරුමුල්ල1814424062636062618066227213
202 අංගාගොඩ4834108781331411951909566316610515
302 A වරාහේන122047601271261441466349148407409
403 යාත්‍රාමුල්ල3846987592123135133716476
53 A බෝධිමළුව35377789160192163155876067528540
63 B සිංහරූපාගම463810488138152209188986987603542
73 C කෝම්මල322615313630728720319569643834802744
83 D හුංගන්තොට වඩුමුල්ල392998881861971431409770189581533
95 දෝපේ61150190173440429650542429301211418911609
105 A කහගල්ල18315243901171131004039136326336
116 දෙද්දුව64731171123033013683631118772501035986
128 යාලගම20184034219235116120132112159542528
138 ගල්බඩ191510190137119162156102762212543468
148 B ඔලගන්දූව291311484132136203192915487577486
158 C අතුරුවැල්ල232255501241311401327150133426388
169 කයිකාවල32341021061511882031739065169594575
179 Aඇටවලවත්ත(නැ)263165941451611411357449128463478
189 B ඇටවලවත්ත(බ)22314350901101181085947148346354
199 C හබක්කල1418615616117116315410882158522489
2010 කහවෙගම්මැද්ද78711181072302322882631601131711891797
2110 A වරකමුල්ල163862631271461561469476158470477
2210 B අකාඩෙගොඩ5951988710910417618185671610543500
2310 C කන්දෙමුල්ල3035756514519213415212494127520545
2411 ගෝනගලපුර5347958421218826723698824836773673
2511 A මුල්ලෙගොඩ23254547109115144147483361375368
2611 B ගල්තුඩුව1393642848192834322106278243
2711 C ගලගම251952558510312311671621012366367
2811 D දොඹගහවත්ත161247381081049998454046319298
2911 E කොළණිය35309310523222622021010581136698658
3012 හබුරුගල2824888319819620320311078175644589
3112 Aතොටකනත්ත422672691098815411481591316471372
3212 B තුන්දුව(නැ)40437966157149163168696734511497
3312 C තුන්දුව (බ)35306169250243170164554274578552
3412 D සූරියගම37321017314492981877739168673429
3512 E ඇලකාක15178474901121391547156113410416
3612 F වියන්දූව25197156120132129130513567402379
3713 රන්තොටුවිල
3813 A මොරගොඩ131553488379132127605253346324
3913 B මාලවල241870648090727050461313309301
4014 මහගොඩ45351341372552512532451311111511833779
4114 Aමිරිස්වත්ත776916714028323725829198922212905841
4214 B මහවිල(නැ)25143659122137121102483964358355
4314 C මහවිල(බ)20358878135165134120414022420440
4414 D පිලේකුඹුර23345758139124102111544783383374
4514 E ඇතුන්ගාගොඩ364010912527330427127210791117807832
4640 මහ ඌරගහ2635979818117320219290691312609579
4740 A කොටුවබැන්දහේන
4840 B හිපන්වත්ත2525465392838681383163293273
4940 C කුඩා ඌරගහ30316353120127101103575074378369
5040 D ඉහල මාලවල23207470119131196190805486500471
5140 E දෙල්කබලගොඩ404792902502542152058382228702686




අධ්‍යාපනය අනුව ජනගහනය

IDග්‍රාම නිලධාරී වසම අංකයපාසැල් නොගිය ස්ත්‍රීපාසැල් නොගිය පුරුෂ1-6 දක්වා ස්ත්‍රී1-6 දක්වා පුරුෂ6-9 ස්ත්‍රී6-9 පුරුෂසා පෙළ දක්වා ස්ත්‍රීසා පෙළ දක්වා පුරුෂසා පෙළ සමත් ස්ත්‍රීසා පෙළ සමත් පුරුෂඋ පෙළ සමත් ස්ත්‍රීඋ පෙළ සමත් පුරුෂඋපාධි සමත් ස්ත්‍රීඋපාධි සමත් පුරුෂපශ්චාත් උපාධි හි ඊට ඉහල ස්ත්‍රීපශ්චාත් උපාධි හි ඊට ඉහල පුරුෂඅධ්‍යාපනය අනුව ස්ත්‍රී එකතුවඅධ්‍යාපනය අනුව පුරුෂ එකතුව
101 පහුරුමුල්ල351520253228302026312812735137153
202 අංගාගොඩ89385264611301471359251288301434493
302 A වරාහේන132038182619818455507874251312395389
403 යාත්‍රාමුල්ල5101035501001001007065100651015345290
53 A බෝධිමළුව269707876761872144112113921581498490
63 B සිංහරූපාගම81244547180148132121102493251446413
73 C කෝම්මල437364921722722761556648287617580
83 D හුංගන්තොට වඩුමුල්ල4721273249515359519675785632607507
95 දෝපේ334161481121017855123042982501623928115851190
105 A කහගල්ල13176068698344353419131643237241
116 දෙද්දුව60321822596251472853211861625325712671
128 යාලගම2704780711151057454120102781390366
138 ගල්බඩ53111625319681201186989214912451420
148 B ඔලගන්දූව232510502320143818672517617220107
158 C අතුරුවැල්ල101174035106117524835397711253254
169 කයිකාවල93281850451681525863433211711368321
179 Aඇටවලවත්ත(නැ)21252369541601621822585158337321
189 B ඇටවලවත්ත(බ)25344947525098122587141388511332368
199 C හබක්කල564247514231738510410712084171210460412
2010 කහවෙගම්මැද්ද14121091021701651241171091078783251332641601
2110 A වරකමුල්ල7246513729135174441117315133358346
2210 B අකාඩෙගොඩ18175358526311112327205744631325328
2310 C කන්දෙමුල්ල121847528495145148565444389321399409
2411 ගෝනගලපුර24180137584284876246422182435485338
2511 A මුල්ලෙගොඩ106635950608093503829317612290295
2611 B ගල්තුඩුව572823675334282918231885194152
2711 C ගලගම356272504810510240382821323291290
2811 D දොඹගහවත්ත2138173411313977894548172149248235
2911 E කොළණිය75754972572382424710190261611524467
3012 හබුරුගල6465623837195204120106493028131502546
3112 Aතොටකනත්ත1182428359767568558492818931292285
3212 B තුන්දුව(නැ)327892818855576051524397338340
3312 C තුන්දුව (බ)3210895968977706657483254403349
3412 D සූරියගම165412713411984635136109661812453328
3512 E ඇලකාක12182434265842859492112101611299317
3612 F වියන්දූව154132537447270385468551231255256
3713 රන්තොටුවිල
3813 A මොරගොඩ403699283295927356126257231
3913 B මාලවල5229241925231745554231117174161
4014 මහගොඩ4244231251011901878111413311522151599558
4114 Aමිරිස්වත්ත108543711413026017016012012090186736561
4214 B මහවිල(නැ)212550355938657739354340961287256
4314 C මහවිල(බ)281582694252731162227292248280305
4414 D පිලේකුඹුර4334303529303210710054531961283254
4514 E ඇතුන්ගාගොඩ21171191328899201195111106108107161123494670
4640 මහ ඌරගහ17205572101127156110786961381891486446
4740 A කොටුවබැන්දහේන
4840 B හිපන්වත්ත744320202679771119211471188161
4940 C කුඩා ඌරගහ22324662701098136423635781285284
5040 D ඉහල මාලවල4439655455581131053446415594361361
5140 E දෙල්කබලගොඩ43418690851141912061310664443468508



ජාතිය අනුව ජනගහනය


IDග්‍රාම නිලධාරී වසම අංකයසිංහල ස්ත්‍රීසිංහල පුරුෂලංකා ද්‍රවිඩ ස්ත්‍රීලංකා ද්‍රවිඩ පුරුෂඉන්දීය ද්‍රවිඩ ස්ත්‍රීඉන්දීය ද්‍රවිඩ පුරුෂමුස්ලිම් ස්ත්‍රීමුස්ලිම් පුරුෂමැලේ ස්ත්‍රීමැලේ පුරුෂවෙනත් ජා ස්ත්‍රීවෙනත් ජා පුරුෂඑකතුව ස්ත්‍රීඑකතුව පුරුෂ
101 පහුරුමුල්ල227213227213
202 අංගාගොඩ6095140000110000610515
302 A වරාහේන406407111407409
403 යාත්‍රාමුල්ල412421122201435442
53 A බෝධිමළුව525537321528540
63 B සිංහරූපාගම6035411603542
73 C කෝම්මල797741111122802744
83 D හුංගන්තොට වඩුමුල්ල581533581533
95 දෝපේ1890160918911609
105 A කහගල්ල32533511326336
116 දෙද්දුව103197936111035986
128 යාලගම5415281542528
138 ගල්බඩ542464113543468
148 B ඔලගන්දූව577486577486
158 C අතුරුවැල්ල4263880000000000426388
169 කයිකාවල594575594575
179 Aඇටවලවත්ත(නැ)463478463478
189 B ඇටවලවත්ත(බ)3453531100000000345353
199 C හබක්කල5224890000000000522489
2010 කහවෙගම්මැද්ද8977960100000000891797
2110 A වරකමුල්ල4694771470477
2210 B අකාඩෙගොඩ543500543500
2310 C කන්දෙමුල්ල5195451520545
2411 ගෝනගලපුර773673773673
2511 A මුල්ලෙගොඩ375368375368
2611 B ගල්තුඩුව278243278243
2711 C ගලගම366367366367
2811 D දොඹගහවත්ත329298329328
2911 E කොළණිය698658698658
3012 හබුරුගල6435891644589
3112 Aතොටකනත්ත471372471372
3212 B තුන්දුව(නැ)1710494487511497
3312 C තුන්දුව (බ)45444821122103578552
3412 D සූරියගම6724291673429
3512 E ඇලකාක4094161410416
3612 F වියන්දූව40037722402379
3713 රන්තොටුවිල
3813 A මොරගොඩ346324346324
3913 B මාලවල309301309301
4014 මහගොඩ83178921833790
4114 Aමිරිස්වත්ත89883675905841
4214 B මහවිල(නැ)3563552358355
4314 C මහවිල(බ)418434254420440
4414 D පිලේකුඹුර387373383373
4514 E ඇතුන්ගාගොඩ807832807832
4640 මහ ඌරගහ609579609579
4740 A කොටුවබැන්දහේන
4840 B හිපන්වත්ත293273293273
4940 C කුඩා ඌරගහ3773681378368
5040 D ඉහල මාලවල500471500471
5140 E දෙල්කබලගොඩ702686702686



ආගම අනුව ජනගහනය

IDග්‍රාම නිලධාරී වසම අංකයබෞද්ධ ස්ත්‍රීබෞද්ධ පුරුෂහින්දු ස්ත්‍රීහින්දු පුරුෂඉස්ලාම් ස්ත්‍රීඉස්ලාම් පුරුෂකතෝලික ස්ත්‍රීකතෝලික පුරුෂවෙනත් ආ ස්ත්‍රීවෙනත් ආ පුරුෂආ ස්ත්‍රී එකතුවආ පුරුෂ එකතුව
101 පහුරුමුල්ල22421033227213
202 අංගාගොඩ60951400001100610515
302 A වරාහේන4014021156407409
403 යාත්‍රාමුල්ල412421222011435442
53 A බෝධිමළුව525537321528540
63 B සිංහරූපාගම6035411603542
73 C කෝම්මල79673414713802744
83 D හුංගන්තොට වඩුමුල්ල581533
95 දෝපේ189016091
105 A කහගල්ල3263351326336
116 දෙද්දුව102997636121121035986
128 යාලගම54152711542528
138 ගල්බඩ54246414543468
148 B ඔලගන්දූව5754862577486
158 C අතුරුවැල්ල42238400004401426388
169 කයිකාවල594575594575
179 Aඇටවලවත්ත(නැ)46147622463478
189 B ඇටවලවත්ත(බ)34235011003300346354
199 C හබක්කල52048800002100522489
2010 කහවෙගම්මැද්ද89179601000000891796
2110 A වරකමුල්ල4694771470477
2210 B අකාඩෙගොඩ543500543500
2310 C කන්දෙමුල්ල520545520545
2411 ගෝනගලපුර773673773673
2511 A මුල්ලෙගොඩ375368375368
2611 B ගල්තුඩුව278243278243
2711 C ගලගම366367366367
2811 D දොඹගහවත්ත328298328298
2911 E කොළණිය69765711698658
3012 හබුරුගල6435891644589
3112 Aතොටකනත්ත46737141471372
3212 B තුන්දුව(නැ)1710494487511497
3312 C තුන්දුව (බ)45444821122103578552
3412 D සූරියගම673429673429
3512 E ඇලකාක4094161410416
3612 F වියන්දූව400376221402379
3713 රන්තොටුවිල
3813 A මොරගොඩ346324346324
3913 B මාලවල309301309301
4014 මහගොඩ83178921833790
4114 Aමිරිස්වත්ත89883675905841
4214 B මහවිල(නැ)3563552358355
4314 C මහවිල(බ)4204391420440
4414 D පිලේකුඹුර387373383374
4514 E ඇතුන්ගාගොඩ807839807839
4640 මහ ඌරගහ60857811609579
4740 A කොටුවබැන්දහේන
4840 B හිපන්වත්ත293273293273
4940 C කුඩා ඌරගහ3773681378368
5040 D ඉහල මාලවල500471500471
5140 E දෙල්කබලගොඩ702686702686

Thursday, August 25, 2016

වාචික පරීක්ෂණ ප්‍රශ්නෝත්තර 2015 (from http://www.languagesdept.gov.lk )







පාරිභෝගික අයිතිවාසිකම්,වගකීම හා සුරක්ෂිත භාවය පිළිබඳ දැනුවත් කිරීමේ දේශණය -2016/08/25


*  “ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා වගකිම් , විදුලි පාරිභෝගික පැමිණිලි හා ආරවුල් විසඳිමේ ක්‍රියාපටිපාටිය හා විදුලි අනතුරු වලක්වා ගැනීමට පොදු උපදෙස්“

* “පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්,වගකීම හා සුරක්ෂිත භාවය හා පාරිභෝගිකයන් දැනුවත් විය යුතු මූලික කරුණු“

 පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්  2016/08/25 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාව හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මඟින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුනු අතර  “පාරිභෝගික ක්‍රියාවලියේදී ප්‍රජා නායකයාගේ වගකීම“ මැයෙන්  ආචාර්ය විමල් දිසානායක මහතා විසින් පැවැත්විවූ ශේෂ දේශණයද මෙම වැඩසටහනට අයත් විය.

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් දිළිඳු පවුලකට වැසිකිළියක්....


 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දෙල්කබලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නොමැති දිළිඳු පවුලක් වෙනුවෙන් වැසිකිළියක් සාදා දීම පසුගියදා සාර්ථකව නිම කෙරුණි.සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ඩබ්.කේ.ඒ.එස්. දමයන්ති මහත්මියගේ මඟපෙන්විම යටතේ සිදුකෙරුණු මෙම කටයුත්ත දෙල්කබලගොඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී එච්.දීප්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුවුනි.

Thursday, August 4, 2016

බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි භාවිතය පිළිබඳ තොරතුරු -2016

අනු අංකයග්‍රාම නිලධාරි වසමජන සංඛ්‍යාවපවුල් සංඛ්‍යාවවැසිකිලි භාවිතා නොකරන පවුල් සංඛ්‍යාව
1පහුරුමුල්ල 144096නැත
2අංගාගොඩ 211252905
3වරාහේන 2 ඒ8162343
4යාත්‍රාමුල්ල 38772309
5බෝධිමළුව 3 ඒ106826911
6සිංහරූපාගම 3 බී11452848
7කෝම්මල 3 සී154643510
8හුංගංතොට වඩුමුල්ල 3 ඩී111424912
9දෝපේ 535007055
10කහගල්ල 5 ඒ66216813
11දෙද්දුව 6202150310
12යලෙගම 810702747
13ගල්බඩ 8 ඒ10113053
14ඔලගන්දූව 8 බී10632789
15අතුරුවැල්ල 8සී8142377
16කයිකාවල 911693223
17ඇටවලවත්ත(නැ) 9 ඒ94121414
18ඇටවලවත්ත(බ) 9බී700168නැත
19හබක්කල 9 සී101127110
20කහවෙගම්මැද්ද 10 16884804
21වරකමුල්ල 10 ඒ9472566
22අකාඩෙගොඩ 10 බී104328622
23කන්දෙමුල්ල 10 සී106527614
24ගෝනගලපුර 1114463852
25මුල්ලෙගොඩ 11 ඒ7431878
26ගල්තුඩුව 11 බී5211449
27ගලගම 11 සී7332209
28දොඹගහවත්ත 11 ඩී6271667
29කොළණිය 11 ඊ135637411
30හබුරුගල 1212333127
31තොටකනත්ත 12 ඒ84322411
32තුන්දූව (නැ) 12 බී1008203නැත
33තුන්දූව (බ) 12 සී11302478
34සූරියගම 12 ඩී11023018
35ඇලකාක 12 ඊ8262101
36වියන්දූව 12 එෆ්7811944
37රන්තොටුවිල 136231713
38මොරගොඩ13ඒ6701604
39මාලවල13බී6101532
40මහගොඩ14162344626
41මිරිස්වත්ත14 ඒ17464628
42මහවිල(නැ)14 බී71319019
43මහවිල(බ)14 සී86021314
44පිලේකුඹුර14 ඩී75719410
45ඇතුංගාගොඩ 14 ඊ 16464502
46මහඌරගහ 40118835522
47කොටුවබැද්දහේන 40 ඒ3841387
48හිපන්වත්ත 40බී5661439
49කුඩාඌරගහ 40 සී7461975
50ඉහලමාලවල 40 ඩි9712799
51දෙල්කබලගොඩ 40 ඊ138836726
එකතුව5367613915436

Thursday, July 28, 2016

රාජ්‍ය භාෂා ප්‍රවීණතා දෙමළ වාචික විභාගය සඳහා යූටියුබ් පාඩම් 1

රාජ්‍ය භාෂා ප්‍රවීණතා දෙමළ වාචික විභාගය සඳහා  යූටියුබ් පාඩම් 


ශ්‍රවණය (Listening)
  2 Sweet
  3 Beach
  4 Flowers
  5 Tongue
    

රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත සහ වාචික විභාගය -( 2016) නිවැරදි ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය සහ ප්‍රතික්ෂේපිත ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය රාජ්‍ය භාෂා වෙබ් අඩවියේග

නිවැරදි ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය සහ ප්‍රතික්ෂේපිත ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය-රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත සහ වාචික විභාගය - 2016 සැප්තැම්බර්

http://www.languagesdept.gov.lk/web/index.php?option=com_content&view=article&id=121:2016&catid=19:events&Itemid=340&lang=si


වාචික පරීක්ෂණය අයදුම්කරුවන්
List 1  http://www.languagesdept.gov.lk/web/images/exam/final%201.pdf
List 2  http://www.languagesdept.gov.lk/web/images/exam/final%202.pdf



     1) Download List 1 and List2  pdf
     2) Type CRT + F   for Open serch box
     3) Type Your NIC no( Ex 7965****V)  or name with initials (Ex   RATHNAYAKA N.D.K
     4) press Enter







Wednesday, June 15, 2016

රාජ්‍ය නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා .....


රාජ්‍ය නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා පමණක් සිදු කිරීමට තීරණය වී ඇති අතර මින් ඉදිරියටද මෙම විභාගය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් නොකරන අතර විභාගය සදහා ලියා පදිංචි වීම රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ www.languagesdept.gov.lk අඩවිය ඔස්සේ පමණක් සිදු කරයි.

Tuesday, March 1, 2016

නීති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන -2016/03/01(with audio clip)

    වර්තමානයේ වසංගතයක් මෙන් රටපුරා ව්‍යාප්තවෙමින් යනනීති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වලින් ග්‍රාමිය ජනතාව ආරක්ෂා කිරීම සඳහා කෙෂත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2016/03/01 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
  ශ්‍රී ලංකා මහබැංකුවේ දකුණූ පළාත් කලමණාකරන සංවර්ධන නිලධාරී එම්.පි අනුර මහතා විසින් පැවැත්වූ මෙම දේශණය සදහා වසම් මට්ටමේ කෙෂත්‍ර රාජකාරිවල නිරත ග්‍රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන්,දිවිනැගුම සංවර්ධන නිලධාරීන්.....ඇතුළු රාජ්‍ය නිලධාරින් බොහෝ පිරිසක් මෙම විශේෂ දේශනයට සහභාගී විය.
   මෙහි විශේෂ අවස්ථා ඡායාරූප කිහිපයක් හා දේශනයේ සාරාංශිත හඩපටයක් පහතින්

Friday, February 12, 2016

අහුවෙන්න එපා ! පිරමීඩ ජාවාරම නැවතත් රට පුරා....

  මේ දිනවල රටපුරාම වසංගතයක් මෙන් ව්‍යාප්තවී අැති  පිරමීඩ ජාවාරම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ නැවත වැඩිපුර කතාබහ වෙමින් ඇති අතර තත්ත්වය කෙතරම් දුරට උත්සන්න වි ඇත්ද කිවහොත් පසුගිය දින කීපය තුලදී රහස් පොලිස් අවධානය යොමු වන තරමටම මෙම පිරමීඩ ජාවාරම වැඩි දියුණු වි ඇත.
   පෙර අවස්ථාවලදී මුදල් භාවිතය නිසා තම ව්‍යාපාරයට නීතිමය ගැටළු ඉස්මතුවූ බව වටහා ගත් ලෝක පිරමිඩ කරුවන් මෙවර ඉතාමත් කූට අයුරින් නීතියේ රැහැන් අතරින් රිංගා තම ව්‍යාපාර දිගු කාලයක් සිදු කිරීමට  මුදල් වෙනුවට භාණ්ඩ විකිණිම උපයොගී කරගෙන ඇතත් මේ තුලද සැඟවී ඇත්තේ පෙර තිබූ පිරමීඩ ජාවාරමම බව අවධාරණය කල යුතුය.

Sunday, February 7, 2016

බෙන්තොට කොට්ඨාශයේ සම්පත් පැතිකඩ තොරතුරු -2015




සම්පත් පැතිකඩ තොරතුරු -2015 (වසම උඩ ක්ලික් කරන්න)

No. 11C Galagama
No. 2 AnagodaNo. 11D Dobagahawatta
No. 2A WarahenaNo. 11E Kolaniya
No. 3 YathramullaNo. 12 Haburugala
No.3A BodimaluwaNo. 12A Thotakanatta
No. 3B SinharupagamaNo. 12B Thunduwa East
No.3C KommalaNo. 12C Thunduwa West
No. 3D Hunganthota WadumullaNo. 12D Sooriyagama
No. 5 DopeNo. 12E Elakaka
No. 5A KahagalleNo. 12F Viyanduwa
No.6 DedduwaNo. 13 Ranthotuvila
No.8 YalegamaNo. 13A Moragoda
No.8A GalbadaNo. 13B Malawala
No. 8B OlaganduwaNo. 14 Mahagoda
No. 8C AthuruwellaNo. 14A Miriswatta
No. 9 KaikawalaNo. 14B Mahavila East
No.9A Atawalawatta EastNo. 14C Mahavila West
No. 9B Atawalawatta WestNo. 14D Pilekubura
No. 9C HabakkalaNo. 14E Athungagoda
No. 10 KahawegammeddaNo. 40 Maha Uragaha
No. 10A WarakamullaNo. 40A Kotuwabaddahena
No. 10B AkadegodaNo. 40B Hipanwatta
No. 10C KandemullaNo. 40C Kuda Uragaha
No. 11 GonagalapuraNo. 40D Ihalamalawala
No. 11A MullegodaNo. 40E Delkabalagoda
No. 11B Galthuduwa





Tuesday, February 2, 2016

ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන බෙන්තොටදී ....

 ලෝක තෙත් බිම් දිනය සැමරීම වෙනුවෙන් ගාලු දිස්ත්‍රික් වැඩසටහන 2016 02 02 දින බෙන්තොට පහලගම් හය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී උත්සව සිරියෙන් පැවැත්වුනි.බෙන්තොට මානවතු කලපුව අසල රුක් රෝපණ වැඩසටහනක් සහ පහලගම්හය ගොවිජන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මැතිණිය සහභාගී වූ අතර ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමිය (සැලසුම්),බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ රජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද  සහභාගී විය. තවද විශේෂ ආරාධනාව මත ඇලකාක විදුහලේ පාසල් ළමුන් රැසක් ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.

Monday, February 1, 2016

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ පරිගනක පුහුණු වැඩසටහන- 2016/02/01

කාර්යාලය තුලදී හා නිවසේදී පරිගණකය භාවිතා කිරීමේදී මෙන්ම පරිගනකයක් මිලදී ගැනීමේදී නඩත්තු කිරීමේදී අත්‍යාවශයෙන් දැන සිටිය යුතු මූලික කරුණු පිළිබදව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්බව අඩු වීම ආරක්ෂාවට කාර්යක්ෂමතාවට මෙන්ම ඵලදායිතාවට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි.මෙම තත්ත්වය මගහැර වඩාත් ඵලදායී ලෙස කටයුතු කිරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වටිනා දේශනයක් අද (2016/02/01) දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

Saturday, January 30, 2016

ක්‍රීඩා හා ශරීිර සුවතා ප්‍රවර්ධන ජාතික හා විශේෂ දිනය බෙන්තොට කොට්ඨාශය තුල ක්‍රියාවට නැංවේ.....

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරිචත් කරන ලද යෝජනාවකට අනුව බෙන්තොට කොට්ඨාශයේ ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන පාගමන හා ශරීර සුවතා ව්‍යායාම වැඩසටහන 2015/01/29 දින උදේ වරුව තුලදී පැවැත්වුනි.
    ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ,බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,බෙන්තොට පොලිසීයේ නිලධාරීන් බෙන්තොට ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් ප්‍රදේශයේ ප්‍රජා හා සුභසාධන සමිති සමාගම් නිලධාරීන් පාසැල් සිසුන් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශයේ විශාල ජනකායක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
   මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ පහතින්...

Wednesday, January 27, 2016

බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නැති නිවාස අවම කරමු.


    
ඉහත සේයාරුව දකින විටම ඔබට පිළිකුලක්,අප්‍රසන්නතාවක් ඇතිවනු නිසැකය.සමහර විට මෙය නරඹන ඔබ ආහාර ගනිමින් සිටින අවස්ථාවක් වුවහොත් පිළිකුල සමඟ කෝපයක්ද ඇතිවනු ඇත.රාජ්‍ය ලාංඡනය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක “සංවර්ධන නිලධාරීන්“ සඳහා වෙන්වූ අඩවියක මෙවැනි අසික්කිත පින්තූර පල කිරීම පිළිබඳව දොස් පවරනු ඇත.එතැනින් නොනැවතී අඩවිය බ්ලොක් කිරීමට ,රිපෝට් කිරීමට උත්සාහ කරනු නිසැකය.

Wednesday, January 6, 2016

රිද්ම 8 ප්‍රසංගයේ ශිල්පින්ට හරසර ...

    
රිද්ම 8 - 2015 ප්‍රසංගය සඳහා රංගනයෙන් හා ගායනයෙන් දායක වූ නිලධාරීන් හට ස්තූතිය පල කිරීමේ උත්සවයක් 2016 ජනවාරි 04 දින බෙන්තොට බීච් හෝටලයේ දී පවත් වන ලදී. ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස නියාගම ප්‍රාදේශීය ලේකම්තුමා සහභාගී විය.

Tuesday, January 5, 2016

හිපන්වත්ත වසමේ දිළිදු පවුල් දරුවන්ට පාසැල් පොත් හා සපත්තු බෙදා දීම - 2016 01 03

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතාගේ සංකල්පයකට අනුව එම වසමේ දිළිඳු පවුල් වල පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් සහ සපත්තු කුට්ටම් නොමිලේ බෙදා දීමක් සිදුවිය.සපත්තු කුට්ටම් 16 සමඟ පිටු 120 පොත් 100 ක් දරුවන් වෙත ලබා දුන් අතර මෙම ත්‍යාගයන්  පාසැල් දරැවන්ට ලබා දීමට පහත සඳහන් ආයතන හා පුද්ගලයන් දායක විය.

සංවර්ධන නිලධාරීන්ගේ EB EXAM ප්‍රතිඵල


1) click any place on table
2) Press Crl + F  Keys to open find box
3) Type Your ID NUMBER in find box
4) Press Enter Key
5)Wait little time and get your result

Friday, January 1, 2016

2016 නව වසරේ අපේ ඇරඹුම ....

  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව 2016 වසරේ ආරම්භක දිනය වූ අද දින (2016 ජනවාරි 01) කාර්යාලයේ සියළුම නිලධාරීන් වාගේ සහභාගී වූ විචිත්‍ර දිනයක් විය.උදෑසන 8.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ මූලිකත්වයෙන් කාර්යාලය ඉදිරිපිට ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට නිලධාරීන් සියළු දෙනා නව වසරේ රාජ්‍ය සේවා දිව්රුම දීම සිදු කලහ.අනතුරුව මහා සංඝරත්නය වැඩමවා ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු සියළුම දෙනා නව වසරේ කෑම මේසය ඉදුල් කිරීම සිදු කර සතුටු සිතින් නව වසරේ කාර්යාලයේ තම රාජකාරි ආරම්භ කලහ.