Wednesday, December 9, 2015

හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015) සාර්ථකව අවසන්වේ...

විස්තර හා ඡායාරූප - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015)  පසුගියදා සාර්ථකව අවසන් වූ අතර හිපන්වත්ත ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩකටයුතු අවසන් කිරීමත් දියපරදුව අතුරු මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමත් මේ යටතේ සිදුවිය.


1) හිපන්වත්ත ප්‍රජා ශාලාව




දියපරදුව අතුරු මාර්ගය