Thursday, August 25, 2016

වාචික පරීක්ෂණ ප්‍රශ්නෝත්තර 2015 (from http://www.languagesdept.gov.lk )







පාරිභෝගික අයිතිවාසිකම්,වගකීම හා සුරක්ෂිත භාවය පිළිබඳ දැනුවත් කිරීමේ දේශණය -2016/08/25


*  “ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා වගකිම් , විදුලි පාරිභෝගික පැමිණිලි හා ආරවුල් විසඳිමේ ක්‍රියාපටිපාටිය හා විදුලි අනතුරු වලක්වා ගැනීමට පොදු උපදෙස්“

* “පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්,වගකීම හා සුරක්ෂිත භාවය හා පාරිභෝගිකයන් දැනුවත් විය යුතු මූලික කරුණු“

 පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්  2016/08/25 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාව හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මඟින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුනු අතර  “පාරිභෝගික ක්‍රියාවලියේදී ප්‍රජා නායකයාගේ වගකීම“ මැයෙන්  ආචාර්ය විමල් දිසානායක මහතා විසින් පැවැත්විවූ ශේෂ දේශණයද මෙම වැඩසටහනට අයත් විය.

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් දිළිඳු පවුලකට වැසිකිළියක්....


 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දෙල්කබලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නොමැති දිළිඳු පවුලක් වෙනුවෙන් වැසිකිළියක් සාදා දීම පසුගියදා සාර්ථකව නිම කෙරුණි.සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ඩබ්.කේ.ඒ.එස්. දමයන්ති මහත්මියගේ මඟපෙන්විම යටතේ සිදුකෙරුණු මෙම කටයුත්ත දෙල්කබලගොඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී එච්.දීප්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුවුනි.

Thursday, August 4, 2016

බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි භාවිතය පිළිබඳ තොරතුරු -2016

අනු අංකයග්‍රාම නිලධාරි වසමජන සංඛ්‍යාවපවුල් සංඛ්‍යාවවැසිකිලි භාවිතා නොකරන පවුල් සංඛ්‍යාව
1පහුරුමුල්ල 144096නැත
2අංගාගොඩ 211252905
3වරාහේන 2 ඒ8162343
4යාත්‍රාමුල්ල 38772309
5බෝධිමළුව 3 ඒ106826911
6සිංහරූපාගම 3 බී11452848
7කෝම්මල 3 සී154643510
8හුංගංතොට වඩුමුල්ල 3 ඩී111424912
9දෝපේ 535007055
10කහගල්ල 5 ඒ66216813
11දෙද්දුව 6202150310
12යලෙගම 810702747
13ගල්බඩ 8 ඒ10113053
14ඔලගන්දූව 8 බී10632789
15අතුරුවැල්ල 8සී8142377
16කයිකාවල 911693223
17ඇටවලවත්ත(නැ) 9 ඒ94121414
18ඇටවලවත්ත(බ) 9බී700168නැත
19හබක්කල 9 සී101127110
20කහවෙගම්මැද්ද 10 16884804
21වරකමුල්ල 10 ඒ9472566
22අකාඩෙගොඩ 10 බී104328622
23කන්දෙමුල්ල 10 සී106527614
24ගෝනගලපුර 1114463852
25මුල්ලෙගොඩ 11 ඒ7431878
26ගල්තුඩුව 11 බී5211449
27ගලගම 11 සී7332209
28දොඹගහවත්ත 11 ඩී6271667
29කොළණිය 11 ඊ135637411
30හබුරුගල 1212333127
31තොටකනත්ත 12 ඒ84322411
32තුන්දූව (නැ) 12 බී1008203නැත
33තුන්දූව (බ) 12 සී11302478
34සූරියගම 12 ඩී11023018
35ඇලකාක 12 ඊ8262101
36වියන්දූව 12 එෆ්7811944
37රන්තොටුවිල 136231713
38මොරගොඩ13ඒ6701604
39මාලවල13බී6101532
40මහගොඩ14162344626
41මිරිස්වත්ත14 ඒ17464628
42මහවිල(නැ)14 බී71319019
43මහවිල(බ)14 සී86021314
44පිලේකුඹුර14 ඩී75719410
45ඇතුංගාගොඩ 14 ඊ 16464502
46මහඌරගහ 40118835522
47කොටුවබැද්දහේන 40 ඒ3841387
48හිපන්වත්ත 40බී5661439
49කුඩාඌරගහ 40 සී7461975
50ඉහලමාලවල 40 ඩි9712799
51දෙල්කබලගොඩ 40 ඊ138836726
එකතුව5367613915436