Friday, December 11, 2015

මහවිල බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...

ඡායාරුප හා විස්තර - මහවිල බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී රංගන සිල්වා සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවිල බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා අවසන් විය.මේ යටතේ මාර්ග දෙකක්(මහවිල ප්‍රධාන පාසැල අසල මාර්ගයත් පෙර පාසැල අසල මාර්ගයත්) කොන්ක්‍රීට් දැමීම සිදු කෙරුනි.


පෙර පාසැල අසල පාර වැඩ කිරීම



පාසැල අසල පාර සංවර්ධනයෙන් පසු