පොත නොමිලේ භාගත කර ගැනීමට මෙතනින් යන්න
Friday, August 5, 2016
Thursday, August 4, 2016
බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි භාවිතය පිළිබඳ තොරතුරු -2016
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ජන සංඛ්‍යාව | පවුල් සංඛ්‍යාව | වැසිකිලි භාවිතා නොකරන පවුල් සංඛ්‍යාව |
|---|---|---|---|---|
| 1 | පහුරුමුල්ල 1 | 440 | 96 | නැත |
| 2 | අංගාගොඩ 2 | 1125 | 290 | 5 |
| 3 | වරාහේන 2 ඒ | 816 | 234 | 3 |
| 4 | යාත්‍රාමුල්ල 3 | 877 | 230 | 9 |
| 5 | බෝධිමළුව 3 ඒ | 1068 | 269 | 11 |
| 6 | සිංහරූපාගම 3 බී | 1145 | 284 | 8 |
| 7 | කෝම්මල 3 සී | 1546 | 435 | 10 |
| 8 | හුංගංතොට වඩුමුල්ල 3 ඩී | 1114 | 249 | 12 |
| 9 | දෝපේ 5 | 3500 | 705 | 5 |
| 10 | කහගල්ල 5 ඒ | 662 | 168 | 13 |
| 11 | දෙද්දුව 6 | 2021 | 503 | 10 |
| 12 | යලෙගම 8 | 1070 | 274 | 7 |
| 13 | ගල්බඩ 8 ඒ | 1011 | 305 | 3 |
| 14 | ඔලගන්දූව 8 බී | 1063 | 278 | 9 |
| 15 | අතුරුවැල්ල 8සී | 814 | 237 | 7 |
| 16 | කයිකාවල 9 | 1169 | 322 | 3 |
| 17 | ඇටවලවත්ත(නැ) 9 ඒ | 941 | 214 | 14 |
| 18 | ඇටවලවත්ත(බ) 9බී | 700 | 168 | නැත |
| 19 | හබක්කල 9 සී | 1011 | 271 | 10 |
| 20 | කහවෙගම්මැද්ද 10 | 1688 | 480 | 4 |
| 21 | වරකමුල්ල 10 ඒ | 947 | 256 | 6 |
| 22 | අකාඩෙගොඩ 10 බී | 1043 | 286 | 22 |
| 23 | කන්දෙමුල්ල 10 සී | 1065 | 276 | 14 |
| 24 | ගෝනගලපුර 11 | 1446 | 385 | 2 |
| 25 | මුල්ලෙගොඩ 11 ඒ | 743 | 187 | 8 |
| 26 | ගල්තුඩුව 11 බී | 521 | 144 | 9 |
| 27 | ගලගම 11 සී | 733 | 220 | 9 |
| 28 | දොඹගහවත්ත 11 ඩී | 627 | 166 | 7 |
| 29 | කොළණිය 11 ඊ | 1356 | 374 | 11 |
| 30 | හබුරුගල 12 | 1233 | 312 | 7 |
| 31 | තොටකනත්ත 12 ඒ | 843 | 224 | 11 |
| 32 | තුන්දූව (නැ) 12 බී | 1008 | 203 | නැත |
| 33 | තුන්දූව (බ) 12 සී | 1130 | 247 | 8 |
| 34 | සූරියගම 12 ඩී | 1102 | 301 | 8 |
| 35 | ඇලකාක 12 ඊ | 826 | 210 | 1 |
| 36 | වියන්දූව 12 එෆ් | 781 | 194 | 4 |
| 37 | රන්තොටුවිල 13 | 623 | 171 | 3 |
| 38 | මොරගොඩ13ඒ | 670 | 160 | 4 |
| 39 | මාලවල13බී | 610 | 153 | 2 |
| 40 | මහගොඩ14 | 1623 | 446 | 26 |
| 41 | මිරිස්වත්ත14 ඒ | 1746 | 462 | 8 |
| 42 | මහවිල(නැ)14 බී | 713 | 190 | 19 |
| 43 | මහවිල(බ)14 සී | 860 | 213 | 14 |
| 44 | පිලේකුඹුර14 ඩී | 757 | 194 | 10 |
| 45 | ඇතුංගාගොඩ 14 ඊ | 1646 | 450 | 2 |
| 46 | මහඌරගහ 40 | 1188 | 355 | 22 |
| 47 | කොටුවබැද්දහේන 40 ඒ | 384 | 138 | 7 |
| 48 | හිපන්වත්ත 40බී | 566 | 143 | 9 |
| 49 | කුඩාඌරගහ 40 සී | 746 | 197 | 5 |
| 50 | ඉහලමාලවල 40 ඩි | 971 | 279 | 9 |
| 51 | දෙල්කබලගොඩ 40 ඊ | 1388 | 367 | 26 |
| එකතුව | 53676 | 13915 | 436 |
Thursday, July 28, 2016
රාජ්‍ය භාෂා ප්‍රවීණතා දෙමළ වාචික විභාගය සඳහා යූටියුබ් පාඩම් 1
රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත සහ වාචික විභාගය -( 2016) නිවැරදි ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය සහ ප්‍රතික්ෂේපිත ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය රාජ්‍ය භාෂා වෙබ් අඩවියේග
නිවැරදි ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය සහ ප්‍රතික්ෂේපිත ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය-රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත සහ වාචික විභාගය - 2016 සැප්තැම්බර්
http://www.languagesdept.gov.lk/web/index.php?option=com_content&view=article&id=121:2016&catid=19:events&Itemid=340&lang=si
වාචික පරීක්ෂණය අයදුම්කරුවන්
List 1 http://www.languagesdept.gov.lk/web/images/exam/final%201.pdf
List 2 http://www.languagesdept.gov.lk/web/images/exam/final%202.pdf
1) Download List 1 and List2 pdf
2) Type CRT + F for Open serch box
3) Type Your NIC no( Ex 7965****V) or name with initials (Ex RATHNAYAKA N.D.K
4) press Enter
http://www.languagesdept.gov.lk/web/index.php?option=com_content&view=article&id=121:2016&catid=19:events&Itemid=340&lang=si
වාචික පරීක්ෂණය අයදුම්කරුවන්
List 1 http://www.languagesdept.gov.lk/web/images/exam/final%201.pdf
List 2 http://www.languagesdept.gov.lk/web/images/exam/final%202.pdf
1) Download List 1 and List2 pdf
2) Type CRT + F for Open serch box
3) Type Your NIC no( Ex 7965****V) or name with initials (Ex RATHNAYAKA N.D.K
4) press Enter
Saturday, July 2, 2016
Wednesday, June 15, 2016
රාජ්‍ය නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා .....
රාජ්‍ය නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා පමණක් සිදු කිරීමට තීරණය වී ඇති අතර මින් ඉදිරියටද මෙම විභාගය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් නොකරන අතර විභාගය සදහා ලියා පදිංචි වීම රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ www.languagesdept.gov.lk අඩවිය ඔස්සේ පමණක් සිදු කරයි.
Wednesday, March 30, 2016
ඇටවලවත්ත නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන අවසන්වේ...
කේ.කේ.ඩී ගිණිරත්න මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
පෙර
Tuesday, March 1, 2016
නීති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන -2016/03/01(with audio clip)
වර්තමානයේ වසංගතයක් මෙන් රටපුරා ව්‍යාප්තවෙමින් යනනීති විරෝධී මූල්‍ය ආයතන හා
නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වලින් ග්‍රාමිය ජනතාව
ආරක්ෂා කිරීම සඳහා කෙෂත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ
වැඩසටහනක් 2016/03/01 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
ශ්‍රී ලංකා මහබැංකුවේ දකුණූ පළාත් කලමණාකරන
සංවර්ධන නිලධාරී එම්.පි අනුර මහතා විසින් පැවැත්වූ මෙම දේශණය සදහා වසම් මට්ටමේ
කෙෂත්‍ර රාජකාරිවල නිරත ග්‍රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන්,දිවිනැගුම
සංවර්ධන නිලධාරීන්.....ඇතුළු රාජ්‍ය නිලධාරින් බොහෝ පිරිසක් මෙම විශේෂ දේශනයට
සහභාගී විය.
මෙහි විශේෂ අවස්ථා ඡායාරූප කිහිපයක් හා දේශනයේ සාරාංශිත හඩපටයක් පහතින්
Friday, February 12, 2016
අහුවෙන්න එපා ! පිරමීඩ ජාවාරම නැවතත් රට පුරා....
මේ දිනවල රටපුරාම වසංගතයක් මෙන් ව්‍යාප්තවී අැති පිරමීඩ ජාවාරම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ නැවත වැඩිපුර කතාබහ වෙමින් ඇති අතර තත්ත්වය කෙතරම් දුරට උත්සන්න වි ඇත්ද කිවහොත් පසුගිය දින කීපය තුලදී රහස් පොලිස් අවධානය යොමු වන තරමටම මෙම පිරමීඩ ජාවාරම වැඩි දියුණු වි ඇත.
පෙර අවස්ථාවලදී මුදල් භාවිතය නිසා තම ව්‍යාපාරයට නීතිමය ගැටළු ඉස්මතුවූ බව වටහා ගත් ලෝක පිරමිඩ කරුවන් මෙවර ඉතාමත් කූට අයුරින් නීතියේ රැහැන් අතරින් රිංගා තම ව්‍යාපාර දිගු කාලයක් සිදු කිරීමට මුදල් වෙනුවට භාණ්ඩ විකිණිම උපයොගී කරගෙන ඇතත් මේ තුලද සැඟවී ඇත්තේ පෙර තිබූ පිරමීඩ ජාවාරමම බව අවධාරණය කල යුතුය.
Sunday, February 7, 2016
බෙන්තොට කොට්ඨාශයේ සම්පත් පැතිකඩ තොරතුරු -2015
No. 11C Galagama
| |
|---|---|
| No. 2 Anagoda | No. 11D Dobagahawatta |
| No. 2A Warahena | No. 11E Kolaniya |
| No. 3 Yathramulla | No. 12 Haburugala |
| No.3A Bodimaluwa | No. 12A Thotakanatta |
| No. 3B Sinharupagama | No. 12B Thunduwa East |
| No.3C Kommala | No. 12C Thunduwa West |
| No. 3D Hunganthota Wadumulla | No. 12D Sooriyagama |
| No. 5 Dope | No. 12E Elakaka |
| No. 5A Kahagalle | No. 12F Viyanduwa |
| No.6 Dedduwa | No. 13 Ranthotuvila |
| No.8 Yalegama | No. 13A Moragoda |
| No.8A Galbada | No. 13B Malawala |
| No. 8B Olaganduwa | No. 14 Mahagoda |
| No. 8C Athuruwella | No. 14A Miriswatta |
| No. 9 Kaikawala | No. 14B Mahavila East |
| No.9A Atawalawatta East | No. 14C Mahavila West |
| No. 9B Atawalawatta West | No. 14D Pilekubura |
| No. 9C Habakkala | No. 14E Athungagoda |
| No. 10 Kahawegammedda | No. 40 Maha Uragaha |
| No. 10A Warakamulla | No. 40A Kotuwabaddahena |
| No. 10B Akadegoda | No. 40B Hipanwatta |
| No. 10C Kandemulla | No. 40C Kuda Uragaha |
| No. 11 Gonagalapura | No. 40D Ihalamalawala |
| No. 11A Mullegoda | No. 40E Delkabalagoda |
| No. 11B Galthuduwa |
Tuesday, February 2, 2016
ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන බෙන්තොටදී ....
ලෝක තෙත් බිම් දිනය සැමරීම වෙනුවෙන් ගාලු දිස්ත්‍රික් වැඩසටහන 2016 02 02 දින බෙන්තොට පහලගම් හය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී උත්සව සිරියෙන් පැවැත්වුනි.බෙන්තොට මානවතු කලපුව අසල රුක් රෝපණ වැඩසටහනක් සහ පහලගම්හය ගොවිජන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මැතිණිය සහභාගී වූ අතර ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමිය (සැලසුම්),බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ රජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විය. තවද විශේෂ ආරාධනාව මත ඇලකාක විදුහලේ පාසල් ළමුන් රැසක් ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.
Labels:
උත්සව,
පුවත් හා සිදුවීම්
Monday, February 1, 2016
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ පරිගනක පුහුණු වැඩසටහන- 2016/02/01
කාර්යාලය තුලදී හා නිවසේදී පරිගණකය භාවිතා කිරීමේදී මෙන්ම පරිගනකයක් මිලදී ගැනීමේදී නඩත්තු කිරීමේදී අත්‍යාවශයෙන් දැන සිටිය යුතු මූලික කරුණු පිළිබදව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්බව අඩු වීම ආරක්ෂාවට කාර්යක්ෂමතාවට මෙන්ම ඵලදායිතාවට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි.මෙම තත්ත්වය මගහැර වඩාත් ඵලදායී ලෙස කටයුතු කිරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වටිනා දේශනයක් අද (2016/02/01) දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
Saturday, January 30, 2016
ක්‍රීඩා හා ශරීිර සුවතා ප්‍රවර්ධන ජාතික හා විශේෂ දිනය බෙන්තොට කොට්ඨාශය තුල ක්‍රියාවට නැංවේ.....
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරිචත් කරන ලද යෝජනාවකට අනුව බෙන්තොට කොට්ඨාශයේ ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන පාගමන හා ශරීර සුවතා ව්‍යායාම වැඩසටහන 2015/01/29 දින උදේ වරුව තුලදී පැවැත්වුනි.
ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ,බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,බෙන්තොට පොලිසීයේ නිලධාරීන් බෙන්තොට ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් ප්‍රදේශයේ ප්‍රජා හා සුභසාධන සමිති සමාගම් නිලධාරීන් පාසැල් සිසුන් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශයේ විශාල ජනකායක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ පහතින්...
ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ,බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,බෙන්තොට පොලිසීයේ නිලධාරීන් බෙන්තොට ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් ප්‍රදේශයේ ප්‍රජා හා සුභසාධන සමිති සමාගම් නිලධාරීන් පාසැල් සිසුන් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශයේ විශාල ජනකායක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ පහතින්...
Wednesday, January 27, 2016
බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නැති නිවාස අවම කරමු.
ඉහත සේයාරුව දකින විටම ඔබට පිළිකුලක්,අප්‍රසන්නතාවක් ඇතිවනු නිසැකය.සමහර විට මෙය නරඹන ඔබ ආහාර ගනිමින් සිටින අවස්ථාවක් වුවහොත් පිළිකුල සමඟ කෝපයක්ද ඇතිවනු ඇත.රාජ්‍ය ලාංඡනය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක “සංවර්ධන නිලධාරීන්“ සඳහා වෙන්වූ අඩවියක මෙවැනි අසික්කිත පින්තූර පල කිරීම පිළිබඳව දොස් පවරනු ඇත.එතැනින් නොනැවතී අඩවිය බ්ලොක් කිරීමට ,රිපෝට් කිරීමට උත්සාහ කරනු නිසැකය.
Wednesday, January 6, 2016
රිද්ම 8 ප්‍රසංගයේ ශිල්පින්ට හරසර ...
Labels:
උත්සව,
පුවත් හා සිදුවීම්
Tuesday, January 5, 2016
හිපන්වත්ත වසමේ දිළිදු පවුල් දරුවන්ට පාසැල් පොත් හා සපත්තු බෙදා දීම - 2016 01 03
හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතාගේ සංකල්පයකට අනුව එම වසමේ දිළිඳු පවුල් වල පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් සහ සපත්තු කුට්ටම් නොමිලේ බෙදා දීමක් සිදුවිය.සපත්තු කුට්ටම් 16 සමඟ පිටු 120 පොත් 100 ක් දරුවන් වෙත ලබා දුන් අතර මෙම ත්‍යාගයන් පාසැල් දරැවන්ට ලබා දීමට පහත සඳහන් ආයතන හා පුද්ගලයන් දායක විය.
සංවර්ධන නිලධාරීන්ගේ EB EXAM ප්‍රතිඵල
1) click any place on table
2) Press Crl + F Keys to open find box
3) Type Your ID NUMBER in find box
4) Press Enter Key
5)Wait little time and get your result
Friday, January 1, 2016
2016 නව වසරේ අපේ ඇරඹුම ....
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව 2016 වසරේ ආරම්භක දිනය වූ අද දින (2016 ජනවාරි 01) කාර්යාලයේ සියළුම නිලධාරීන් වාගේ සහභාගී වූ විචිත්‍ර දිනයක් විය.උදෑසන 8.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ මූලිකත්වයෙන් කාර්යාලය ඉදිරිපිට ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට නිලධාරීන් සියළු දෙනා නව වසරේ රාජ්‍ය සේවා දිව්රුම දීම සිදු කලහ.අනතුරුව මහා සංඝරත්නය වැඩමවා ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු සියළුම දෙනා නව වසරේ කෑම මේසය ඉදුල් කිරීම සිදු කර සතුටු සිතින් නව වසරේ කාර්යාලයේ තම රාජකාරි ආරම්භ කලහ.
Labels:
උත්සව,
පුවත් හා සිදුවීම්
Subscribe to:
Posts (Atom)

