Monday, March 30, 2026

 

SED SUPER FAIR - 2026 අලුත් අවුරුදු අලෙවි ප්රදර්ශනය - බෙන්තොට

2026 මාර්තු මස 26,27 හා 28 යන දිනවල බෙන්තොට සංචාරක නිකේතනය පරිශ්රයේ දී අලෙවි ප්රදර්ශනය සිදුවිය.
















































Wednesday, March 25, 2026

 "ග්රාම සංවර්ධන සතිය- 2026 වෙනුවෙන්, 2026 මාර්තු 24 පැවති වරාහේන වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන.මේ සදහා වරාහේන ග්රාම සංවර්ධන සමිති සමාජිකයින්,ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්,ප්රාදේශීය සභාවේ නිලධාරින් සහභාගි වෙන ලදි.




















Thursday, March 19, 2026

 “දැය නං වන සපිරි ගමක්" ප්රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්යාපෘතිය යටතේ 2026.03.14 දින ශ්රමදානමය කටයුත්තක් පවත්න ලද අතර 2026.03.16 වන දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.