ඡායාරුප - නුවන් දිනිදු (දෝපේ ආර්ථික සංවර්ධන නිලධාරී)
Showing posts with label සංවර්ධන වැඩසටහන් 2015. Show all posts
Showing posts with label සංවර්ධන වැඩසටහන් 2015. Show all posts
Saturday, July 2, 2016
Wednesday, March 30, 2016
Saturday, December 26, 2015
තුන්දුව නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 බී තුන්දුව නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් විය.මේ යටතේ තුන්දුව අළුත්වත්ත පාර හා සායන පාර යන මාර්ග දෙක කොන්ක්‍රීට් කිරීම සිදුවිය.
Wednesday, December 23, 2015
කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ..
විස්තර හා ඡායාරූප - සමන්ති විජයකුමාරි (කුඩා උෟරගහ අාර්ථික සංවර්ධන නිලධාරිණී)
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර අදියර දෙකකින් මෙම සංවර්ධන වැඩසටහන සිදුවිය
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර අදියර දෙකකින් මෙම සංවර්ධන වැඩසටහන සිදුවිය
සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන් වේ
විස්තර හා ඡායාරූප - චන්ද්‍රිකා නිලන්ති (සූරියගම ආර්ථික සංවර්ධන නිලධාරිණී)
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 ඩී සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය.තුඩුව ගංවත්ත පාර තාර දැමීම මේ යටතේ සිදු විය
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 ඩී සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය.තුඩුව ගංවත්ත පාර තාර දැමීම මේ යටතේ සිදු විය
Monday, December 21, 2015
හිපන්වත්ත ප්‍රජා ශාලාව විවෘත කෙරේ....
විස්තර - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන
ඡායාරූප හා වීඩියෝ - බී.ඩී. චන්දන ප්‍රභාත්
ඡායාරූප හා වීඩියෝ - බී.ඩී. චන්දන ප්‍රභාත්
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ 2015 ලක්ෂ 10 සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩ නොබෝදා අවසන් වූ අතර අද දින (2015 දෙසැම්බර් 21 සදුදා ) හවස 3 ට යෙදි තිබූ සුභ මොහොතින් ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය. මහා සංඝරත්නයේ ආශීර්වාද සෙත් මැද ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැත්තුමා,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මැතිතුමාද සහභාගී විය.
වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් ග්‍රාම නිලධාරී ටී. රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන් මෙන්ම ගම්වැසියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම වසමේ කාලයක් පැවති ප්‍රධාන ගැටළුවකට විසදුමක් විය.
මෙහි විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝවක් පහතින්..Friday, December 18, 2015
කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන්වේ...
විස්තර හා ඡායාරූප - තරංගා ශ්‍යාමලී ද සිල්වා(කහගල්ල වැඩබලන ආර්ථික සංවර්ධන නිලධාරීණී)
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 5 ඒ කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) පසුගියදා සාර්ථකව අවසන් විය.කහගල්ල යටපාර තාර දැමීම මේ යටතේ සිදුවිය.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 5 ඒ කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) පසුගියදා සාර්ථකව අවසන් විය.කහගල්ල යටපාර තාර දැමීම මේ යටතේ සිදුවිය.
Friday, December 11, 2015
මහ ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ....
විස්තර - මහඌරගහ ආර්ථික සං. නිලධාරීණී එල්.ජී.සුදීපිකා නිල්මිණී
ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ මහ ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා අවසන් වු අතර මඩකුඹුර පහලකඩේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම මේ යටතේ සිදුවිය.
ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ මහ ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා අවසන් වු අතර මඩකුඹුර පහලකඩේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම මේ යටතේ සිදුවිය.
දොඹගහවත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...
ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ දොඹගහවත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -( 2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර වසමේ මාර්ග 2ක් (කපුහේන මිණුවන්දෙණිය මාර්ගය හා පොඩිහේන මිණුවන්දෙණිය මාර්ගය) කොන්ක්‍රීට් කිරීම මේ යටතේ සිදුවිය.

මහවිල බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...
ඡායාරුප හා විස්තර - මහවිල බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී රංගන සිල්වා සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවිල බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා අවසන් විය.මේ යටතේ මාර්ග දෙකක්(මහවිල ප්‍රධාන පාසැල අසල මාර්ගයත් පෙර පාසැල අසල මාර්ගයත්) කොන්ක්‍රීට් දැමීම සිදු කෙරුනි.

Thursday, December 10, 2015
මහවිල නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන අවසන්වේ...
ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවිල නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -(2015) පසුගියදා සාර්ථකව වැඩඅවසන් විය.මේ යටතේ ගඟසිරි උයන පාර හා නාහිටිය පල්ලවත්ත පාර යන මාර්ග දෙක කොන්ක්‍රීට් දැමීම සිදුකෙරුනි.

Wednesday, December 9, 2015
බෝධිමළුව වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන - 2015 සාර්ථකව අවසන්වේ.
ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ බෝධිමළුව වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -( 2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර කිතුල්ගොඩ වත්ත මාර්ගය තාර දැමීම මේ යටතේ සිදුවිය.
බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ බෝධිමළුව වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -( 2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර කිතුල්ගොඩ වත්ත මාර්ගය තාර දැමීම මේ යටතේ සිදුවිය.
හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015) සාර්ථකව අවසන්වේ...
විස්තර හා ඡායාරූප - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ
බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර හිපන්වත්ත ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩකටයුතු අවසන් කිරීමත් දියපරදුව අතුරු මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමත් මේ යටතේ සිදුවිය.

Monday, December 7, 2015
දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....
විස්තර හා ඡායාරූප - එච්.පී. දීප්ති (දෙල්කබලගොඩ ආර්ථික සංවර්ධන නිලධාරිණී)
බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 (2015) සංවර්ධන කටයුත්ත පසුගියදා සාර්ථකව අවසන් විය මෙම සංවර්ධන වැඩසටහන අදියර 2කින් සිදුවු අතර වසමේ අබලන් ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණයත් පරුස්සගොඩ පළමු පටුමඟ කොන්ක්‍රීට් කිරීමත් සිදුවිය

ඇටවලවත්ත- බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන නිමවේ...
විස්තර හා ඡායාරූප - වරුණී රුමේදා රුවන්පතිරණ (ඇටවලවත්ත බටහිර ආර්ථික සංවර්ධන නිලධාරිණී)
බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ ඇටවලවත්ත -බටහිර ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන හටතේ මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම පසුගියදා අවසන් විය.
බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ ඇටවලවත්ත -බටහිර ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන හටතේ මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම පසුගියදා අවසන් විය.
Sunday, December 6, 2015
අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන සාර්ථකව අවසන්වේ....
විස්තර ඡායාරූප හා වීඩියෝ - බී.ඩී.චන්දන ප්‍රභාත්(අතුරුවැල්ල ආර්ථික සංවර්ධන නිලධාරී)
බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන යටතේ බුද්ධගොඩ වත්ත මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම අද(2015/12/06) දින අවසන් විය.
බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන යටතේ බුද්ධගොඩ වත්ත මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම අද(2015/12/06) දින අවසන් විය.
Saturday, December 5, 2015
මුල්ලෙගොඩ වසමේ ලක්ෂ 10 - (2015) සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ අවසන්වේ....
ඡායාරූප හා විස්තර - අසංක දිල්ශාන් (මුල්ලෙගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී)
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂ 10 - (2015) සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ පසුගියදා අවසන් විය
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂ 10 - (2015) සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ පසුගියදා අවසන් විය
වරාහේන වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....
විස්තර හා ඡායාරූප - චතුරිකා ද අල්විස් -(වරාහේන ආර්ථික සංවර්ධන නිලධාරිණී)
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරාහේන ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-2015 යටතේ වසමේ මාර්ග දෙකක් ක්‍රොන්ක්‍රීට් හා තාර දමා සංවර්ධනය කිරීම පසුගියදා අවසන් කෙරුනි.
සංවර්ධන වැඩසටහන
1) අලවතුගොඩ පන්සල පාර තාර දමා සංවර්ධනය - දිග මීටර් 160 , පළල අඩි 10
ආරම්භය - අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ නිවස
අවසානය - චිත්‍රා ආයුර්වේද හෝටලය

Thursday, November 5, 2015
එක් වසමකට ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -2015
No.1 Pahirumulla
|
No. 11C Galagama
|
|---|---|
| No. 2 Anagoda | No. 11D Dobagahawatta |
| No. 2A Warahena | No. 11E Kolaniya |
| No. 3 Yathramulla | No. 12 Haburugala |
| No.3A Bodimaluwa | No. 12A Thotakanatta |
| No. 3B Sinharupagama | No. 12B Thunduwa East |
| No.3C Kommala | No. 12C Thunduwa West |
| No. 3D Hunganthota Wadumulla | No. 12D Sooriyagama |
| No. 5 Dope | No. 12E Elakaka |
| No. 5A Kahagalle | No. 12F Viyanduwa |
| No.6 Dedduwa | No. 13 Ranthotuvila |
| No.8 Yalegama | No. 13A Moragoda |
| No.8A Galbada | No. 13B Malawala |
| No. 8B Olaganduwa | No. 14 Mahagoda |
| No. 8C Athuruwella | No. 14A Miriswatta |
| No. 9 Kaikawala | No. 14B Mahavila East |
| No.9A Atawalawatta East | No. 14C Mahavila West |
| No. 9B Atawalawatta West | No. 14D Pilekubura |
| No. 9C Habakkala | No. 14E Athungagoda |
| No. 10 Kahawegammedda | No. 40 Maha Uragaha |
| No. 10A Warakamulla | No. 40A Kotuwabaddahena |
| No. 10B Akadegoda | No. 40B Hipanwatta |
| No. 10C Kandemulla | No. 40C Kuda Uragaha |
| No. 11 Gonagalapura | No. 40D Ihalamalawala |
| No. 11A Mullegoda | No. 40E Delkabalagoda |
| No. 11B Galthuduwa |
Subscribe to:
Posts (Atom)