Saturday, July 11, 2026

 

2026.07.10 වන දින පැවති වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ජුලි මස 10 වන දින සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදු කල අතර මෙහිදී කයිකාවල වෙරළ තිරය පිරිසිදු කිරිම සිදු කරන ලදි, මේ සඳහා කයිකාවල වසමේ ග්‍රාම නිලධාරි හා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරින්,ප්‍රාදේශීය සභාවේ නිලධාරින් ,වෙරළ සංරක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරින්, කයිකාවල වසමේ ගම්වාසින් හා විදේශිකයින් පිරිසක්ද සහභාගි විය.

















Thursday, July 2, 2026

 ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්යංශායේ ප්රතිපාදන මත මිරිස්වත්ත වසමේ තෝරා ගන්නා ලද නිවාස 50ක් තුල එකතු වන කසල එම නිවාස තුලම කළමණාකරණයට කිරිම සඳහා දැනුවත් කිරිමේ වැඩසටමන් පැවැත් වන ලදි. (2026.06.23 දින) මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කෘෂී කර්ම උපදේශක සමින්ද ද සොයිසා මහතා විසින් සිදු කරන ලදි.