Showing posts with label Suriyagama. Show all posts
Showing posts with label Suriyagama. Show all posts

Tuesday, November 10, 2020

 සපිරි ගමක් 2020 වැඩසටහන යටතේ නගරසිරි උයන මාර්ගයේ සංවර්ධනය කටයුතු සිදුකිරීම

 

සංවර්ධනය කිරීමට පෙර 



 

 

 

 

 

 

 

 

 

 සංවර්ධනය කරන අතරතුර 





 

 

 

 

 

 

 

 

 

 සංවර්ධනය කිරීමට පසු 




 

Wednesday, December 23, 2015

සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන් වේ

විස්තර හා ඡායාරූප - චන්ද්‍රිකා නිලන්ති (සූරියගම ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 ඩී සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය.තුඩුව ගංවත්ත පාර තාර දැමීම මේ යටතේ සිදු විය