Showing posts with label Delkabalagoda. Show all posts
Showing posts with label Delkabalagoda. Show all posts

Thursday, December 17, 2015

දෙල්කබලගොඩ වසමේ ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන...

  විස්තර හා ඡායාරූප - එච්.පී. දීප්ති (දෙල්කබලගොඩ ආර්ථික සංවර්ධන නිලධාරිණී)

 අපරාධ හා අපචාර වලින් කුඩා දරුවන් ආරක්ෂා කරගැනීමත් අපරාධ වලක්වා ගැනිමත් පිළිබඳව ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දෙල්කබලගොඩ වසමේදී පැවැත්වුනි.
                                    බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරිණී සුජීවා ප්‍රියදර්ශනී මහත්මිය,ඌරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ගම්වැසියන් දැනුවත් කල අතර මෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.....

Monday, December 7, 2015

දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....

විස්තර හා ඡායාරූප - එච්.පී. දීප්ති (දෙල්කබලගොඩ ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 (2015) සංවර්ධන කටයුත්ත පසුගියදා සාර්ථකව අවසන් විය මෙම සංවර්ධන වැඩසටහන අදියර 2කින් සිදුවු අතර වසමේ අබලන් ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණයත් පරුස්සගොඩ පළමු පටුමඟ කොන්ක්‍රීට් කිරීමත් සිදුවිය