Showing posts with label Mullegoda. Show all posts
Showing posts with label Mullegoda. Show all posts

Saturday, December 5, 2015

මුල්ලෙගොඩ වසමේ ලක්ෂ 10 - (2015) සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ අවසන්වේ....

ඡායාරූප හා විස්තර - අසංක දිල්ශාන් (මුල්ලෙගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂ 10 - (2015)  සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ පසුගියදා අවසන් විය

මුල්ලෙගොඩ වසමේ කෘෂි උපදේශන වැඩසටහන.....

විස්තර හා ඡායාරූප - අසංක දිල්ශාන් (මුල්ලෙගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ගම්වැසියන්ගේ සහභාගිත්වයෙන් කෘෂි උපදේශන වැඩසටහනක් පසුගියදා පැවැත්වුනි.
 වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ,කෘ.ප.නි.ස නිලධාරී ඇතුළු කෙෂත්‍ර නිලධාරීන් හා ගම්වැසියන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උපදේශන වැඩසටහනේ විශේෂ අවස්ථා කීපයක ඡායාරූප පහත දැක්වේ..