Showing posts with label Athuruwella. Show all posts
Showing posts with label Athuruwella. Show all posts

Tuesday, October 10, 2017

අතුරුවැල්ල පාලමට මුල්ගල තැබේ...

  ඉතා දිගු කාලයක් පුරා  කඩා වැටීමට ඉතා ආසන්නව, අතුරුවැල්ල මැදගොඩ විහාරයට පිවිසෙන මාර්ගයේ  ඇල හරහා තිබූ අබලන් පාලම ඉවත් කර නව පාලමක් ඉදි කිරීමේ කටයුත්ත අද(2017/10/10) දිනයේ මුල් ගල තැබීමෙන් ආරම්භ විය.

Sunday, December 6, 2015

අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන සාර්ථකව අවසන්වේ....

විස්තර ඡායාරූප හා වීඩියෝ - බී.ඩී.චන්දන ප්‍රභාත්(අතුරුවැල්ල ආර්ථික සංවර්ධන නිලධාරී)
   බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන යටතේ බුද්ධගොඩ වත්ත මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම අද(2015/12/06) දින අවසන් විය.