Saturday, August 8, 2026

 

2026 අගෝස්තු 08 වන දින ක්‍රියාත්මක කරන ලද අත්තම ජාතික වැඩසටහන යටතේ බෙන්තොට කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන කහවේගම්මැද්ද වසමේ සිදු කරන ලද අතර මෙහිදී මහ ඉදුරුව හන්දියේ සිට තේක්කවත්ත පන්සල දක්වා පාර දෙපස පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් සිදු කරන ලදි. මෙහි සංවිධාන කටයුතු බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද අතර මේ සඳහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් , කොට්ටාසයේ දේශපාලන නියෝජිතයින් ,වසමේ ප්‍රජා කමිටු සාමාජිකයින් ඇතුළු වසමේ අනෙකුත් සමිතිවල සාමාජිකයින්,මහජන සෞඛ්‍ය නිලධාරි, බුස්ස යුධ හමුදා කදවුරේ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගි විය.





































No comments: