Monday, December 22, 2025

SED Super Fari බෙන්තොට අලෙවි ප්රදර්ශනය 2025.12.18 , 19 හා 20 වන දිනයන් වල පැවැත්විය.


































Monday, December 8, 2025

 “ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණය අවසන් කරමු “ යන තේමාවට අදාලව ඉදුරුව මහා විද්යාලයේ 2025.11.04 දින සිදුකරන ලද දැනුවත් කිරිමේ වැඩසටහන හා එම පාසල සඳහා කසල බදුන් 04 ක් ලබා දිම සිදු කරන ලදී. අදාල දැනුවත් කිරිම Parley for The Ocean සංවිධානය විසින් සිදු කරන ලදි.