Monday, June 22, 2026

 

   බණ්ඩාරිගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ 2026.06.20 වන දින සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන සඳහා පලතුරු පැල ලබා දිම.








Tuesday, June 16, 2026

 2026 ජගත් පරිසර දිනයට සමගාමීව 2026.06.15 වන දින “දේශගුණික විපර්යාස සහ ඒ සඳහා අනුහුරු වෙමු " තේමාව යටතේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වන ලදි. මේ සඳහා සම්පත්දායකත්වය Green Earth උපදේශන ආයතනයේ ලේකම් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි (විශ්‍රාමික) ඉන්ද්‍රසේන ගමගේ මහතා විසින් පවත්වන ලදි.














Friday, June 12, 2026

 

කොට්ඨාසයේ ව්‍යාපාරිකයන් පිළිබඳව සොයා බැලිමේ වැඩසටහන (Business Follow up program) 2026.06.11 දින සිදු කරන ලදි.










Thursday, June 4, 2026

 

තෙක්කවත්ත සිරිසුවඩ්ඩනාරා විහාරය (2026.06.03) වෙසක් සතිය හා පරිසර සතියට සමගාමීව සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන සදහා පැල ලබා දිම.