Thursday, March 7, 2024

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන" දිවිසරු මල් සංගමය" විසින් සංවිධානය කරනු ලබන විසිතුරු මල්පැල ප්‍රදර්ශනය හා අලෙවිපොළ මාර්තු 07, 08, 09 දිනයන්හි පෙ.ව.8.30 සිට ප.ව.7.00 දක්වා  බෙන්තොට සංචාරක නිකේතනය ඉදිරිපිට භූමියේ පැවැත්වේ.













No comments: