Friday, September 1, 2017

ඡන්ද නාම ලේඛනයට නිවැරදි තොරතුරු ඇතුලත්දැයි සැප්තැම්බර් 06 දාට පෙර බලන්න

2017 වසර සඳහා ඡන්ද නාම ලේඛනයට නම් ඇතුලත් විමේ අඩුකමක් හා දෝෂ දක්නට ලැබෙන බවත් ඉදිරියේදී පැවැත්විමට නියමිත ඡන්ද වලදී මෙය ගැටළුවක් විය හැකි බැවින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් තමන්ගේ නම අදාල ඡන්ද නාම ලේඛනයට ඇතුලත් වි ඇත්දැයි සැප්පතැම්බර් 06 දිනට පෙර පරීක්ෂා කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංව්ධාන ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

     අදාල නම ඇත්ලත් කර ගැනිමට හා දෝෂ නිවැරදි කර ගැනීමට අවශ්‍ය අයදුම්පත් ග්‍රාම නිලධාරී කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල වලින් ලබාගත හැකි බවද එම සංවිධාන පවසයි.
       
              2017 ඡන්ද නාම ලේඛනය(කෙටුම්පත) පරීක්ෂා කිරීමට මෙතනින් යන්න
       
             ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධනය පිළිබඳ විස්තර මෙතනින් බලන්න


 මේ පිළිබඳව 2017/09/01 දින "අද" පුවත්පතේ විස්තරය පහතින්..