Wednesday, July 5, 2017

බෝධිමළුව වසමේ වෛද්‍ය සායනය....

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 3 ඒ බෝධමළුව කොට්ඨාශයේ ආර්ථීක සංවර්ධන නිලධාරී සබීතා ද සිල්වා මහත්මිය සංවිධානය කරන ලද වෛද්‍ය සායනය 2017/06/29 දින සාර්ථකව පැවැත්වූ අතර ,


    
           * සිංහ සමාජය ,බෙන්තොට
           * හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පේමසිරි හෙට්ටිආරච්චි
           * බෝධිමළුව යෞවන සමාජය
           * බෝධිමළුව ප්‍රදේශවාසීන් පවුල් සෞඛ්‍ය සේවිකා, රාජ්‍ය කෙෂත්‍ර නිලධාරීන්
           * කමල් ගල්බඩආරච්චි මහතා
           * බෙන්තොට රෝහලේ වෛද්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩලය

          මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය සහ දායකත්වය ලබාදුනි.
      
          වෛද්‍ය සායනයේ ඡායාරූප පහතින්....