ජගත් පරිසර සතියට සමගාමීව ජුනි 02 වන දිනට නම් කරන ලද ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ හදුනා ගැනිම හා සර්ප දෂ්ඨනයෙන් ආරක්ෂා විම සම්බන්ධයෙන් පවත්වන ලද දැනුවත් කිරිමේ වැඩසටහන අද දින (ජුනි 02 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.අදාල වැඩසටහන සඳහා සම්පත්දායකත්වය පරිසරවේදී විෂාන් පුෂ්පමාල් මහතා විසින් සපයන ලදි.
No comments:
Post a Comment