Friday, February 2, 2024

 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරිමට නියමිත වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවේ පලමු වැඩසටහන ලෙස පහුරුමුල්ල වසමේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2024.02.02 දින පහුරුමුල්ල වෙරළ තිරයේදි පැවැත්වුනි.





 



No comments: