Wednesday, November 26, 2025

 2025.10.28/29/30 යන තෙදින බෙන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැති අලෙවි කළමනාකරණය පිළිබද සහතික පත්ර පාඨමාලාව.






























Thursday, August 28, 2025

 

කුඩා ව්‍යාපාර අංශයේ මුල්‍යදායකත්වය මගින් කොට්ඨාසයේ ව්‍යවසායකයින්හට ලේබල් සහ ව්‍යාපාර කාඩ්පත් (Labels and Visiting Cards) නිර්මාණය කර ලබා දෙන ලදි.













 2025.08.26 දින කුඩා ව්‍යාපාර අංශය විසින් පැවැත් වු ඇසුරුම්කරණ වැඩසටහන.











Wednesday, July 30, 2025

 “පිරිසිදු වෙරළක් - ආකර්ශණිය සංචාරක ගමනාන්තයක්” තේමාව යටතේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන ගාල්ල හමුදා කදවුර මුලිකත්වයෙන් අද දින (ජුලි 29 ය) සිදු කරන ලද අතර මේ යටතේ බෙන්තොට මෝය අසල වෙරළ තිරය හා කයිකාවල වෙරළ තිරය පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.

මේ සඳහා යුද්ධ හමුදා නිලධාරින්,ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් ,ප්රාදේශිය සභා නිලධාරින් ,මධ්යම පරිසර අධිකාරියේ නිලධාරින්,මහජන සෞඛ්ය පරික්ෂක කාර්යාල නිලධාරින්,කොට්ඨාසයේ ස්වේච්ජා සංවිධන (ග්රාම සංවර්ධන සමිති,වැඩිහිටි සමිති...) හා සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සෘජු හා වක්ර රැකියා කරනවල නිරත වන පුද්ගලයින් සහභාගි වන ලදි.