ව්‍යාපාර අදහස් උත්පාදන වැඩමුළුව (way to business) ව්‍යවසායකයන් 18 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024.05.28 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.මෙ සදහා සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී ඉන්දිකා චතුරංගනී මහත්මිය විසින් සපයන ලදී.
Wednesday, May 29, 2024
Sunday, May 19, 2024
Tuesday, April 30, 2024
Thursday, April 11, 2024
Friday, April 5, 2024
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබු නවව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබු. ව්‍යාපාර අභිප්‍රේරණ හා දැනුවත් කිරීමේ වැඩසටහන බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්වත්ත ග්‍රාමනිලධාරි වසමේ ප්‍රජාශාලා පරීශ්‍රයේදී 2024.04.05 දින පැවැත්වින.
Friday, March 29, 2024
2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරිමට නියමිත වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ලෙස වරාහේන වසමේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2024.03.28 දින වරාහේන වෙරළ තිරයේදි පැවැත්වුනි.
මේ සදහා වරාහේන වසමේ ග්‍රාම සංවර්ධන සම්තියේ සමාජිකයන් , බෙන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් හා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී සහභාගි විය.මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු ග්‍රාම සංවර්ධන නිලධාරී මහතා විසින් සිදුකරන ලදි.































































