ආර්ථික සංවර්ධන අංශය
ජගත් පරිසර සතියට සමගාමීව සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිම 2023
ලෝක පරිසර දිනයට සමගාමීව ඉදුරුව රෝහල් පරිශ්‍රයේ සිදු කරන ලද ශ්‍රමදාන වැඩසටහන.
2023.03.24 දින පැවත් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන
කොස් පැළ ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහන යටතේ ලමුන් සඳහා පැළ ලබා දිම (2023.02.13) .
75 වන නිදහස් දිනයට සමගාමීව ඇතුරුවැල්ල වර්ධනාරාමයේදී සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන.
මී මැසි පාලන පුහුණු වැඩසටහන - 2022
ආහාර විජලනය පිලිබද තාක්ෂණ පුහුණු වැඩසටහන 2022.08.23 දින පැවැත් විම.
ලෝක පරිසර සතිය හා ජගත් පරිසර දින සැමරුම 2022 සමගාමීව සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන