Thursday, July 19, 2018

මනෝ විද්‍යා උපදේශණ වැඩසටහන - 2018/07/13 අංක 14 ඒ මිරිස්වත්ත වසම

 අංක 14 ඒ මිරිස්වත්ත වසමේ ගා/කොබේදූව ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් වෙනුවෙන් මනෝ විද්‍යා උපදේශණ වැඩසටහනක් 2018/07/13 දින පැවැත්වුනි.14 ඒ මිරිස්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ආර්.ඩී.දිමුතු කල්පනී මහත්මියගේ අදහසින් මනෝ විද්‍යා උපදේශක වෙනුර සනත් කුමාර මහතා ඇතුළු උපදේශණ මහත්ම මහත්මියන්ගේ දායකත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනෙන්..

    *දරුවන්ට ඇති මානසික ගැටළු මොනවාද?
    * ඒවා හදුනා ගන්නේ කෙසේද?
    * දරුවන් මානසික සුවයෙන් අධ්‍යාපනයට යොමු කිරීම
           
   පිළිබඳව දෙමාපියන් දැනුවත් කෙරුණි