Thursday, August 1, 2024

2024.07.30 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුඩාව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබු ඇසුරුම්කරණ වැඩසටහන .මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් විදාතා නිලධාරී රසික ද සිල්වා මහතා විසින් සපයන ලදී.