Friday, December 20, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව කුරුඳු පැල මහගොඩ වසමේ පවුල් වෙත බෙදා දීම. (2024.12.13/16/17 හා 18 දින)









Tuesday, December 17, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ වාණිජ පලතුරු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පලතුරු පැල බෙදා දීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව වාණිජ පලතුරු පැල මහගොඩ වසමේ පවුල් වෙත බෙදා දීම. (2024.12.16 දින)






Wednesday, December 11, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ කිරි ගව පාලනය දියුණු කිරීම සඳහා මී ගවයින් බෙදා දීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව මී ගවයින් මහගොඩ වසමේ පවුලක් වෙත බෙදා දීම. (2024.12.11 දින)




Tuesday, December 3, 2024

 කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපාදන මත ආහාර සුරක්ෂිතතාවය හා තාක්ෂණය වැඩසටහන යටතේ ආරක්ෂිත ගෘහ   තුළ වගාව ව්‍යාපෘතියක් (2024.12.02 දිනලබා දිම 











Wednesday, October 30, 2024

 SED Mini Fair බෙන්තොට 2024.10.29 දින කාර්යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි












Saturday, October 26, 2024

 2024.10.25 දින බෙන්තොට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ව්‍යාපාර සැලසුම් සකස් කිරීමේ පුහුණුව වැඩසටහන පැවැත්විණි . මෙම වැඩසටහන  සදහා සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ  ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී ඉන්දිකා චතුරංගනී  මහත්මිය හා නුෂ්කා මහත්මිය විසින් සපයන ලදී.






Friday, October 25, 2024

 ව්යවසායකත්ව සංස්කෘතික් සදහා පාසල් දැනුත් කිරීමේ වැඩසටහන 2024.09.25 දින ගා/මිරිස්වත ජාතික පාසලේ දී පැවැත්විණි.









Saturday, October 12, 2024

 2024.10.08 දින බෙන්තොට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයී කුඩාව්‍යාපාර සංවර්ධන අංශ මඟින් සංවිධානය කරනු ලැබු මුල්‍ය සාක්ෂරතා වැඩසටහන හබුරුගල නිලසේවන කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන  සදහා සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ  ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී ඉන්දිකා චතුරංගනී  මහත්මිය විසින් සපයන ලදී. ව්‍යවසායකයන් සම්බන්ධ කිරීමට හා අනෙකුත් පහසුකම් ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය හා ග්‍රාමනිලධාරී තුමිය විසින් සිදු කෙරුනි.







Wednesday, October 9, 2024

 වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2024.10.09

පහුරුමුල්ල වෙරළ තීරයේ සිදුකරන ලද අතර බෙන්තොට හොටල් සංගමය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ප්‍රාදේශීය සභාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් අදාල  වැඩසටහන සඳහා සහභාගවන ලදි.