2024.10.08 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයී කුඩාව්‍යාපාර සංවර්ධන අංශ මඟින් සංවිධානය කරනු ලැබු මුල්‍ය සාක්ෂරතා වැඩසටහන හබුරුගල නිලසේවන කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී ඉන්දිකා චතුරංගනී මහත්මිය විසින් සපයන ලදී. ව්‍යවසායකයන් සම්බන්ධ කිරීමට හා අනෙකුත් පහසුකම් ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය හා ග්‍රාමනිලධාරී තුමිය විසින් සිදු කෙරුනි.
No comments:
Post a Comment