Friday, January 10, 2020

 මහ ඌරගහ වැඩි හිටි නිවාසයට උදෑසන දානය දීම.






 

Wednesday, November 20, 2019

 කොළණිය ප්‍රධාන පාර සංවර්ධනය කිරීම 

 සංවර්ධනය කිරීමට පෙර







 

 

සංවර්ධනය කරන අතරතුර 



සංවර්ධනය කිරීමට පසු 



Monday, September 16, 2019

 ගල්පොත්ත මාර්ගය  සංවර්ධනය කිරීම 

 


 

සංවර්ධනය කිරීමට පෙර 

 

 

 

 

 

 

 

 

 සංවර්ධනය කරන අතරතුර 




 

 

 

 

 

 

 

 

 

සංවර්ධනය කිරීමට පසු  




Tuesday, August 20, 2019

 අත්වැල නමින් ස්වයං රැකියා සංසදයක් පිහිටවීම හා ඒයට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.




 
















Wednesday, July 10, 2019

 බණ්ඩාරනායක මාවත සංවර්ධනය කිරීම 


 සංවර්ධනය කිරීමට පෙර 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 සංවර්ධනය කරන අතරතුර











සංවර්ධනය කිරීමට පසු 


 


Thursday, June 6, 2019

 ගලගම වසමේ පැවති අක්ෂි සායනය වැඩසටහන 



 

Friday, August 31, 2018

Google voice Typing..../ Google Drive Docs OCR

ටයිප් කරනවා කියන්නේ කාර්යාල වැඩ වලදි එපාවෙනම වැඩක්..කොච්චර අමාරු වුනත් අත්‍යාවශ්‍ය දෙයක් නිසා කාර්යාල කටයුතු වලදී ටයිප් කරන වැඩේ අකමැත්තෙන් වුනත් අපිට කරන්න සිදු වෙනවා..මේ කරදරකාරී එපාවෙන ටයිප් කිරීම කරදරයක් වදයක් නොවී පහසුවෙන් කර ගන්න Google ආයතනය විසින්ම සලසා දී තිබෙන ඉතාමත් වටිනා ක්‍රමෝපායන් දෙකක් පිළිබඳව පහත සටහනින්  සඳහන් කර ඇත.තාක්ෂණ දැනුමක් ඇත්තේම නැති අයට වුනත් පහසුවෙන් වැටෙහෙන ආකාරයට තමයි උපරිම උත්සාහ කරල ලිව්වෙ කියවල තේරුම් අරගෙන උත්සාහ කරල බලන්න.අනිවාර්යෙන් ජීවිත කාලයටම වටින දෙයක් වේවි...

Thursday, August 2, 2018

ළමුන්ගේ හා දෙමාපියන්ගේ ධනවාදී ආකල්ප සංවර්ධන උපදේශණ වැඩසටහන -දෙද්දුව ප්‍රාථමික විදුහල

ළමුන්ගේ හා දෙමාපියන්ගේ ධනවාදී ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුනින් පැවැත්වූ උපදේශණ වැඩසටහන - දෙද්දුව ප්‍රාථමික විදුහල

දියපරදූව ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය - හිපන්වත්ත

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතා ප්‍රමුඛ කෙෂත්‍ර නිලධාරීන් හා ප්‍රජා නායකයින් ගම්වැසියන් සහභාගිත්වයෙන් පැවැත්වූ දියපරදූව ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය-2018/03/26
         

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන - 40 ඒ කොටුවබැන්දහේන

ග්‍රාම ශක්ති වැඩසටහන ප්‍රජා දායකත්වය ඇතිව නිල වශයෙන් ආරම්භ කරමින් කොටුවබැන්දහේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භකල අවස්ථාව