2026.07.10 වන
දින පැවති වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත
ජුලි මස 10 වන දින සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදු කල අතර මෙහිදී
කයිකාවල වෙරළ තිරය පිරිසිදු කිරිම සිදු කරන ලදි, මේ සඳහා කයිකාවල වසමේ ග්‍රාම නිලධාරි
හා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරින්,ප්‍රාදේශීය
සභාවේ නිලධාරින් ,වෙරළ සංරක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරින්, කයිකාවල වසමේ ගම්වාසින්
හා විදේශිකයින් පිරිසක්ද සහභාගි විය.

.jpeg)



.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
No comments:
Post a Comment