හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ඊයේ(2015/11/10) දිනයේදී පැවැත්වුනි.හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටුවේ යෝජනාවක් අනුව ගම්වාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදුවූ අතර හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් , ග්‍රාම නිලධාරී ටී.රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන් මෙන්ම වසම භාර පොළිස් නිළධාරී මහත්වරුද සිව්ල් ආරක්ෂක කමිටු නිලධාරීන් හා ගම්වාසීන්ද මෙම අවස්ථාවට සහභාගී විය....(ඡායාරූප පහතින්)