ආර්ථික සංවර්ධන අංශය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද මුල්‍ය සාක්ෂරතාවය
පිළිබඳ වැඩසටහන 2023.09.15 පැවැත් විම.
ව්‍යවසායකත්ව සංස්කෘතියක් පාසල් තුළ ගොඩනැගීම අරමුණු කරගෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ගා/ඇලකාක ජාතික පාසලේ සිසුන් සඳහා සිදු කරන ලද දැනුවත් කිරිමේ වැඩසටහන 2023.09.11 දින පැවැත් විම.
බිම්මල් ආශ්‍රිත අගය එකතු කළ නිශ්පාදන සහ බිම්මල් වගාව පිළිබඳ පුහුණු වැඩසටහන - 2023
බිමිමල් නිෂ්පාදනය හා අගය එකතු කිරිම 2023.08.13 දින පැවැත් විම.
ඩෙංගු මර්ධන වැඩසටහන 2023.07.25 දින පැවැත් විම.
" ව්‍යාපාරයට මඟ"් ව්‍යාපාර අභිප්‍රේරණ වැඩසටහන බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023.07.19 පැවැත් විම.
ස්ක්‍රින් ප්‍රනිටින් පිලිබද තාක්ෂණ පුහුණු වැඩසටහන
ජගත් පරිසර සතියට සමගාමීව සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිම 2023