Tuesday, January 14, 2025

 

Clean Sri Lanka ජාතික වැඩසටහන - බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

2025.01.12 දින පෙ.ව. 7.00 සිට ප.ව. 1.00 දක්වා බෙන්තොට කොට්ඨාසයේ ස්ථාන 09ක දී මෙම වැඩසටහන සිදු කරන ලද අතර මේ සඳහා රජයේ ආයතන , යුද හමුදාව, පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය,  ග්‍රාම සංවර්ධන සමිති , ස්වේච්ඡා සංවිධාන හා කොට්ඨාස සභා වල සහභාගීත්වයෙන් පවත්වන ලදි.

අදාල වැඩසටහන් සිදුකරන ලද ස්ථාන

 

1.       බෙන්තර පාලම සිට අයිඩා ආයතනය දක්වා

2.       බෙන්තර ප්‍රාදේශීය සභා පිට්ටනිය අවට

3.       ජනකලා කේන්ද්‍ර භූමිය සහ පාරේ අනෙක් පස ඉඩම

4.       වරාහේන පොදු සුසාන භූමිය

5.       අතුරුවැල්ල පාලම අසල සහ අතුරුවැල්ල ගල්බඩ රේල්පාර සහ මහපාර අතර කොටස

6.       යාලෙගම තජිරු හෝටලය ඉදිරිපස සහ අවට

7.       කයිකාවල නාන තොටුපල අවට සහ මහපාර හා රේල්පාර අතර

8.       මහ ඉඳුරුව අබලන් වී ඇති තුරු සෙවණ පරිශ්‍රය

9.       මහ ඉඳුරුව සුසාන භූමිය සහ රේල්පාර හා මහපාර අතර කොටස





























































Tuesday, December 31, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ සත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා කුකුළු පැටව් බෙදා දීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව කුකුළු පැටව් මහගොඩ වසමේ පවුල් වෙත බෙදා දීම. (2024.12.31 දින)