Thursday, December 26, 2024

 SED SUPER FAIR අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ බෙන්තොට නිවාඩු නිකේතත පරිශ්‍රයේ 2024.12.20 සිට 2024.12.22 දක්වා පැවැත්වූහ . (සංවිධානය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය.)




















































Friday, December 20, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව කුරුඳු පැල මහගොඩ වසමේ පවුල් වෙත බෙදා දීම. (2024.12.13/16/17 හා 18 දින)









Tuesday, December 17, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ වාණිජ පලතුරු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පලතුරු පැල බෙදා දීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව වාණිජ පලතුරු පැල මහගොඩ වසමේ පවුල් වෙත බෙදා දීම. (2024.12.16 දින)






Wednesday, December 11, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ කිරි ගව පාලනය දියුණු කිරීම සඳහා මී ගවයින් බෙදා දීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව මී ගවයින් මහගොඩ වසමේ පවුලක් වෙත බෙදා දීම. (2024.12.11 දින)




Tuesday, December 3, 2024

 කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපාදන මත ආහාර සුරක්ෂිතතාවය හා තාක්ෂණය වැඩසටහන යටතේ ආරක්ෂිත ගෘහ   තුළ වගාව ව්‍යාපෘතියක් (2024.12.02 දිනලබා දිම