ජගත් පරිසර දිනයට සමගාමිව 2024.06.14 වන දින මහ ඌරගහ නිල සෙවන කාර්යාලය පරිශ්‍රයේ සිදු කරන ලද රුක් රෝපණය වැඩසටහන .
Monday, June 17, 2024
Wednesday, June 5, 2024
ජුනි 05 වන දින ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනට අදාලව අද දින (ජුනි 04) දින බෙන්තොට වෙරළ තීරයේ පැවති සැමරුම් වැඩසටහන
ජගත් පරිසර දිනයට අදාළව පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පරිසර සැමරුම් වැඩසටහනක් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් බන්දුල අබේසේකර මහතා ඇතුළු කාර්යය මණ්ඩල නිලධාරින්, අනෙකුත් රාජ්‍ය ආයතන හා ප්‍රදේශයේ පාසැල් ළමුන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස බෙන්තොට වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී අද දින (04) පැවැත්විණ.
ඒ අනුව ජුනි 04 වන දිනට යෙදී තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය වෙනුවෙන් පා ගමනක්, වෙරළ තීරයේ පොල් පැළ සිටුවීම, දැනුවත් කිරීමේ නාම පුවරු සවි කිරීම හා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ආදී ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදී.
Wednesday, May 29, 2024
Subscribe to:
Posts (Atom)






















































